ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම, දේශගුණික හා පාරිසරික විපර්යාස, අක්‍රමවත් නාගරීකරණය, අවිචාරවත් මිනිස් ක්‍රියාකාරකම් වැනි විවිධ හේතු නිසාවෙන් ලොවපුරා මදුරු ගහනය අති විශාල ලෙස වර්ධනය වෙමින් පවතින බවත්, එයට සාපේක්‍ෂව මදුරුවන් මගින් බෝවන භයානක රෝග රාශියකට මානව වර්ගයා ගොදුරු වෙමින් පවතින බවත් පෙනෙන්නට තිබෙන තත්ත්වයකි.

20 October 2017
-
5:05 PM
-
Kadhamalla
-
විවිධ
-
No comments
ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම, දේශගුණික හා පාරිසරික විපර්යාස, අක්‍රමවත් නාගරීකරණය, අවිචාරවත් මිනිස් ක්‍රියාකාරකම් වැනි විවිධ හේතු නිසාවෙන් ලොවපුරා මදුරු ගහනය අති විශාල ලෙස වර්ධනය වෙමින් පවතින බවත්, එයට සාපේක්‍ෂව මදුරුවන් මගින් බෝවන භයානක රෝග රාශියකට මානව වර්ගයා ගොදුරු වෙමින් පවතින බවත් පෙනෙන්නට තිබෙන තත්ත්වයකි.
02 October 2017
-
9:50 PM
-
Kadhamalla
-
වාස්‌තු විද්‍යාව
-
No comments

මිනිසුන්ගේ ලෞකික ජීවිතය සැපවත් කිරීම උදෙසා නිවස හේතුවන බව ඔබ දැනටමත් දන්නවා. මෙය කොතෙක් වැදගත් ද කිවහොත් ලෞකික ජීවිතයේ සියලුම කටයුතු තීරණය වන්නේ ගෘහය පදනම් කරගෙන බව කිව යුතුයි. මේ නිසා මිනිසුන්ගේ සැපත උදෙසාම විෂ්ණු දෙවියන් විසින් ”මහා වාස්‌තු” ශිල්පය ලොවට දායාද කොට තිබෙනවා. ”මහා වාස්‌තු” ශිල්පයට අනුව ඔබගේ ගෘහයේ වාස්‌තු සිද්ධාන්ත නිසි ලෙස සකස් කොටගෙන ගෘහය ඉදිකළ විට දේව විමන් ඔබගේ නිවහනට ඉහළින් මැවෙනු ඇත. එය ඔබගේ ලෞකික ජීවිතය සැපවත් කරන ක්‍ෂේම භූමියක් වන්නේ එවිටයි.
-
9:00 PM
-
Kadhamalla
-
වාස්‌තු විද්‍යාව
-
No comments

මෙම ලිපියේ මූලික අදහස වන්නේ වාස්තුවට අනුව ඔබගේ ගෘහය සමීපයේ හා ගෙවත්තේ තිබිය යුතු යහපත් ශාකයන් සහ අයහපත් ශාකයන් මොනවාද යන්න පිළිබඳ දැනුම්වත් කිරීම හා මිථ්‍යා මත නිසා විනාශ කරගන්නා ශාකයන් ආරක්ෂා කරගැනීම සඳහා ඔබව දැනුම්වත් කිරීමයි.
01 October 2017
-
12:01 AM
-
Kadhamalla
-
ඇන්ඩ්‍රොයිඩ්
-
No comments

අද මම දැක්ක FB එකේ Samsun Phone එකේ බැටරිය පිටිපස්සේ ඇති කලුපාට ස්ටිකර් එක ගලවල දාන්න කියන වීඩියෝ එකක්. එයා කියන්නේ එක තියන නිසා අපේ phone එකේ තියන Data Samsun සමාගම අරගන්නවා කියල. එත් ඉතින් අප phone වල තියන දේවල් අරගෙන Samsun එකේ servers වල ඉඩ අඩු කරගන්න තරම් ඔවුන් බොලඳ නැහැ. එහෙම තිබුන නම් එයාලට Phone හදන්න හම්බ වෙන්නේ නැහැ.
29 September 2017
-
1:11 PM
-
Kadhamalla
-
වෛද්‍ය විද්‍යාව
-
No comments

මිනිස් සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් අක්‌මාව. අක්‌මාව මිනිස් සිරුරෙහි ඇති විශාලතම ඉන්ද්‍රියය වන අතර විශාලතම ග්‍රන්ථියද වෙයි. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ වූ අක්‌මාව පිහිටා තිබෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා ප්‍රාචිරයට යටිනුයි. නිරෝගී අයකුගේ අක්‌මාව දැකිය හැක්‌කේ මෘදු, රෝස දුඹුරු පැහැයට හුරු ත්‍රිකෝණාකාර අවයවයක් ලෙසිනි.
27 September 2017
-
4:24 PM
-
Kadhamalla
-
විවිධ
-
No comments

අත්පාවල පිහිටි නියපොතුවල කළු සුදු වශයෙන් නියමල් වැටෙයි. විෂම වූ රුධිර ධාවනය ස්‌නායුගත රෝග කාරක හේතුවෙන් නියමල් හටගනු ලබයි. නිය අග කැඩී බිඳීයැම පීනස් රෝගයෙහි මූලික ලක්‍ෂණය වෙයි. නියපොතු බුරුල්වී හල දතක් සේ වීම අංශභාගයක මූලික ලක්‍ෂණ වෙයි. ශාරීරික ලේ විෂවී ඇති බවට පෙරනිමිත්තක් ලෙස නියපොතුවල පුල්ලි වැටීම්, ඉරිවැටීම් ආදිය හැඳින්විය හැක. කළු පාටට හෝ නිල් පාටට හුරුවී නියපොතු පිහිටීම මතුපිටට නෙරා ආ නියපොතුවලින් ක්‍ෂය රෝගය පිළිබඳව හෝඩුවා ගෙනඑනු ලබයි. ලේ කැට ගැසීමේ මූලිකම ලක්‍ෂණය නම් නියපොතු තුනීවීම, ඉරිතැලීම ආදිය පෙන්නුම්කොට දිය හැක. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනෑ කියලයි කතාවට කියන්නේ. ඇඟිලි නියපොතු නිතර සුපරීක්‍ෂා කටයුත්තකි. ගැමියන් අතර විවිධ මතිමතාන්තර පුරාණයෙහි සිට පැවත එන්නෙකි.
17 September 2017
-
10:01 PM
-
Kadhamalla
-
ඉසුරුබර දිවියකට
-
No comments

දිනපතාම භාණ්ඩ මිල ඉහළ යෑමත් සමගම ගෙදර වියදමත් ඉහළ යෑම ස්වභාවිකවම සිදුවන්නකි. එයින් සිදුවන්නේ අපට යම් මූදලක් ඉතිරි කිරීම අසීරු වීමයි. රජයකට බැණ වැදීම හැරෙන්නට වියදම් ඉහළ යෑමේදී අපිට කළ හැකි දෙයක් නොවේ යැයි අපි සිතන්නෙමූ. වියදම් ඉහළ යද්දී ඔබ මෙම සරල ක්‍රම තිහ අනූගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මූදල් ඉතිරියක් කළ හැකි වේ.
-
8:49 PM
-
Kadhamalla
-
විවිධ
-
No comments

ඔබ භාවිත කරන ගෑස් උඳුනක කාර්යකෂමතාවය සියයට 40 සියයට 60 ත් අතර පවතී. එය දර ලිප් වර්ග සමග සැසඳීමේ දී ඉතා ඉහළ කාර්යකෂතාවයකි. එම කාර්යකෂමතාව ඒ අයූරින්ම තබා ගැනීමට උඳුනකින් නිකුත්වන ගිණිදැල්ල නිල් පාට දැල්ලක් ලෙස තබාගත යූතුය. එසේ නොමැතිව කහ පාටට දැල්ල නිකුත් වීම අකාර්යකෂමතාවයකි. එසේ කහ දැල්ලක් වැඩිපූර නිකුත් වේ නම් ගෑස් උඳුන වටින් ඇති වා කවූළු නිසියාකාරව සකසා නැවත නිල් දැල්ලක් ලබාගත යූතුය. මන්ද කහ දැල්ලේ තාප ශක්තිය නිල් දැල්ලට වඩා විශාල ලෙස අඩූ බැවිනි.
03 September 2017
-
10:04 PM
-
Kadhamalla
-
ඉසුරුබර දිවියකට
-
No comments

අපි හැමෝම අපේ ජීවිතයේ දියුණුව කැමතියි. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා, කැපකිරීම් කරනවා, උත්සාහය වගේ ම වාසනාවත් උරගා බලනවා. නමුත් මොහොතක් නැවතිලා කල්පනා කරන්න, ගොඩක් අය ව්‍යාපාර ආදිය කරමින් උත්සාහ කළත් එයාලට තමන්ගේ ඉලක්කයට ළං වෙන්න ගොඩක් අමාරුයි. සමහර විට ජීවිත කාලයේ ම උත්සාහ කළත් එයාගේ ඒ ඉලක්කයට යන්න බැරිවෙන බවත් පේනවා. ඒ ඇයි…? ඒකට හේතුවක් තියනවා ද?
01 September 2017
-
2:52 PM
-
Kadhamalla
-
හස්ත රේ්ඛා
-
No comments

-
1:37 AM
-
Kadhamalla
-
විවිධ
-
No comments

ඉසිවරු පැරැණි තල්පත් ඉරුවල ස්‌ත්‍රියකගේ දේහ ලක්‍ෂණයන් හඳුනා ගැනීමේ හා පලාපල කීමටද දේහ ලක්‍ෂණ විද්‍යාව උපයෝගී කොට ඇත. ඒ දේහ ලක්‍ෂණයන් මෙසේය.
25 August 2017
-
11:09 PM
-
Kadhamalla
-
සසර තරණය
-
No comments

සතර අපාය පිළිබඳ ව විස්තර කැරෙන මෙම ලිපියෙන් ඒ ඒ අපායවලදී විඳින්නට සිදු වන දුක් වේදනා ගැන ද කියැවේ.
ඉතා දුබල වූ පාපකර්මවල විපාක ලෙස මෙලොවින් චුත වන සත්ත්වයෝ ඒ ඒ අකුසල කර්මවල ප්‍රබල බව හේතුවෙන් ම ඒ ඒ අකුසල කර්මවලට සරිලන පරිදි සිව් අපායන්හි ප්‍රතිසන්ධිය ලබති. මේ සතර අපායන්හි ජනිත වීම ඉතා කටුක, වේදනා ගෙන දෙන්නකි. සමහර දුගී ආත්ම භවයන්හි කල්ප කල්පාන්තර ගණනින් ඉතා දීර්ඝතර කාලයක් අපමණ දුක් විඳිමින් ජීවිත ගත කළ යුතුව ඇත.
22 August 2017
-
9:11 PM
-
Kadhamalla
-
ඇන්ඩ්‍රොයිඩ්
-
No comments
පසුගිය ටිකේ gboad voice typing keyboard එකත් සමග සිංහල භාශාවද ඇතුලත් කර තිබුන නිසා බොහෝ මෘදුකාංග විචාරකයින්ගේ මතය වෙලා තිබුනේ දැනට මිලියන 2 ඉක්මවා Download කර තිබුන භාෂා සමාගමේ හෙලකුරු keyboard එකේ ජනප්‍රියත්වය අඩු වෙයි කියල.නමුත් හෙළකුරු keyboard එක සමග භාෂා ලංකා සමාගම voice typing keyboard එකත් හදුන්වා දෙන්න සැලසුම් කරලා තිබුනා. මෙම keyboard එක පරිශිකලයන්ට හදුන්වාදෙන්න භාෂා ලංකා සමාගම කටයුතු කර ඇති බව භාෂා ලංකා ආයතනයේ සභාපති ධනික පෙරේරා මහතා සමාජ ජාල ඔස්සේ පවසා තිබුනා.
15 August 2017
13 May 2017
-
11:27 PM
-
Kadhamalla
-
ජෝතිශ්‍ය විද්‍යාව
-
No comments

බොහෝ දෙනෙකු තම බිලිඳාට නම තැබීමේ පටන් වෙලෙඳ ව්‍යාපාරයකට නම තැබීම දක්වා කටයුතු කරන්නට පුරුදුව සිටින්නේ ජ්‍යොතිෂයට අනුවය. එ නිසා ජ්‍යොතිෂ් ශාස්ත්‍රවේදීයා ජන්ම මෙන්ම නාම නැකැත් වලට ශුභ දායක සිද්ධි චක්‍ර වලට ගලපා නමක් සකස් කරදීම සිරිතක් වශයෙන් කරයි.
31 March 2017
-
6:26 PM
-
Kadhamalla
-
උපාංග
-
No comments

24 March 2017
-
7:23 PM
-
Kadhamalla
-
උපාංග
-
No comments
මේක ෆේස්බුක් , යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ටූ ඉන් වන් සයිට් එකක්. කිව්ව වගේ ගේමක් නෑ. අදාල වීඩියෝවේ ලිංකුව අරගෙන මෙන්න මෙතනින් ගිහින් පේස්ට් කරන්න. ඩවුන්ලෝඩ් ක්ලික් කලාම යටින් ඩවුන්ලෝඩ් දිස් වීඩියෝ කියලා බට්න් එකක් පෙන්වනවා. ඒක ක්ලික් කලාම වීඩියෝව වෙන පේජ් එකකට ඕපන් වෙනවා. දැන් වීඩියෝව රයිට් ක්ලික් කරලා සේව් වීඩියෝ ඈස් තෝරා අවශ්‍ය තැනක සේව් කර ගන්න. ඔන්න යටින් තියෙන වීඩියෝ එකත් බලන්නකෝ..
-
6:58 PM
-
Kadhamalla
-
මෘදුකාංග
-
No comments
හැමදාම එක්ස්පයර් වෙන ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජ්ර් එපා වෙලාද? මෙන්න ඒකට හොදම විකල්පයක්. ඊගල් ගෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කියන්කේ ෆ්‍රී වෙයා එකක් නිසා එක්ස්පයර් වෙන්නේ නැහැ. අලුතින් ලයිසන් කී ගන්න අවශ්‍ය නෑ. අලුත් වර්ෂන් එකක් ආවොත් අප්ඩේට් කළාම හොදටම ඇති. ඉන්ටර්නෙට් ඩවුලෝඩ් මැනේජර් වගේම අදාල වෙබ් බ්‍රවුසරේ එක්ස්ටෙන්ෂන් එක දා ගත්තම තවත් ලේසියි. එහෙනම් බා ගෙනම බලන්නකෝ.
10 March 2017
-
8:28 PM
-
Kadhamalla
-
වෛද්‍ය විද්‍යාව
-
No comments
ඇපල් කියන්නේ මිල අඩු නිසා ලංකාවේ ඉහළම ඉල්ලුමක් තිබෙන පළතුරක්. ඒත් පිටරට වැවෙන ඇපල් කාලයක් යනතුරු කුණු නොවී තියෙන්නත්, අලුත් පාටට දිස්නය දෙමින් තියෙන්නත් වෙළෙඳුන් ඒ මත සියුම් ඉටි ආලේපනයක් ගල්වනවා. ඇපල් වල පමනක් නොව වෙලදපලේ ඇති පිටරටවලින් ගෙන්වන ඇතැම් පලතුරු වර්ගවල මෙම ඉටිමය රසායනික ද්‍රව්‍යය අඩංගු බව හොදින් නරික්ෂණය කරන ඕනෑම කෙනකුට අවබෝධ කරගත හැකිය.
මේ ඉටිමය රසායනික ද්‍රව්‍යය පිළිකාකාරකයක් බවට විදේශීය විද්‍යාඥයන් මත පළ කරනවා. මේ වීඩියෝවෙන් පෙන්වන්නේ ඇපල් ගෙඩියක් මත ගල්වා ඇති ඉටි ආලේපනය උණුවතුර යොදාගෙන ඉවත්කරන ආකාරයයි.
මේ ඉටිමය රසායනික ද්‍රව්‍යය පිළිකාකාරකයක් බවට විදේශීය විද්‍යාඥයන් මත පළ කරනවා. මේ වීඩියෝවෙන් පෙන්වන්නේ ඇපල් ගෙඩියක් මත ගල්වා ඇති ඉටි ආලේපනය උණුවතුර යොදාගෙන ඉවත්කරන ආකාරයයි.
03 March 2017
-
2:19 PM
-
Kadhamalla
-
සසර තරණය
-
No comments

ඉමක් කොනක් නොපෙනෙන සසර කතරේ ඔබත් මමත් සැබෑම අසරණයෝ වෙමු. බුදුරජාණන් වහන්සේ වදාළේ, සසරෙහි මුල බුදුඇසටවත් නොපෙනෙන බවයි. එතරම් දීර්ඝ වූ සසර ගමනක් ඔබට මට හිමිව තිබෙනවා.
-
1:30 AM
-
Kadhamalla
-
ඉසුරුබර දිවියකට
-
No comments

මෙම වගුව භාවිතයෙන් ඔබේ දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගත හැකිය .වගුවේ ඉහලම පේළියේ ගැබ්ගත් මවගේ වයස දැක්වේ.
(උදාහරණ ; ගැබ්ගත් මවගේ වයස 27ක් නම් ඇය ජනවාරි මස ගැබ් ගෙන ඇත්නම් ඇයට උපදින්නේ ගැහැණු දරුවකු වේ. )
මෙයින් ඔබට උපදින්නේ පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද යන වග නිවරදිව තහවුරු කරගත හැකිය.මෙය චීනයේ පීකිං නුවර පාරම්පරික රාජකීය පවුලකින් පැවත එක ඉතා නිවරදි මිණුම් ක්‍රමයකි . මෙමගින් ඔවුන්ට 99% සත්‍ය ප්‍රතිඵල ගෙනදී ඇත.
(උදාහරණ ; ගැබ්ගත් මවගේ වයස 27ක් නම් ඇය ජනවාරි මස ගැබ් ගෙන ඇත්නම් ඇයට උපදින්නේ ගැහැණු දරුවකු වේ. )
මෙයින් ඔබට උපදින්නේ පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද යන වග නිවරදිව තහවුරු කරගත හැකිය.මෙය චීනයේ පීකිං නුවර පාරම්පරික රාජකීය පවුලකින් පැවත එක ඉතා නිවරදි මිණුම් ක්‍රමයකි . මෙමගින් ඔවුන්ට 99% සත්‍ය ප්‍රතිඵල ගෙනදී ඇත.
25 February 2017
-
8:37 PM
-
Kadhamalla
-
ඉසුරුබර දිවියකට
-
No comments

ආදරයක් ජීවිතයට ලැබුනු පළමු දවසේ ඔබේ සිතට දැනුනු කුල්මත් හැඟීම ඔබට මතකද? ඔබට වෙන කිසීම දෙයක් හිතට නොනැගෙන තරමටම ඒ සිතුවිල්ල ඔබේ සිත වෙලා ගෙන තිබුනා. ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ කියලා ඔබට දැනෙන්න ඇති. අද දවසේ ඉසුරුමත් ජීවිතයක් පිළිබඳ හැඟීම ඔබේ සිතට දැනුනාම, ආදරය දැනුනු තරමටම ඔබේ සිත පිබිදෙනවාද? පිළිතුර ඔවු නම් ඔබ පළමු පරීක්ෂණයෙන් සමත්. හැබැයි ඔබට ඒ පිළිබඳ උත්තරය ඒ තරමටම ශක්තිමත් නැත්නම් අපි තත්වය අදම වෙනස් කරගනිමු. ඔබට ජීවිතය ඉසුරුමත් කරන්න තියෙන ඕනෑකම නිකම්ම පැතුමකින් ඔබ්බට ගිය ලොකු අභිප්‍රායක් ඇති වෙන්න ඕනි.. සිහිනයක් විතරක් තියෙන අය සිහිනෙත් එක්ක ජීවිත් වෙලා සිහින බිඳ වැටෙන බව කියනවා. ඒත් ආකර්ෂණ නීතිය ජය ගන්න ඔබට ලොකු ඕනෑ කමක් තියෙන්න ඕනි.
17 February 2017
-
3:04 PM
-
Kadhamalla
-
මෘදුකාංග
-
No comments

එහෙනම් බලමු, මේකේ නම CutePDF
මෙතනින් බාගන්න පුළුවන්..

download රූප රාමු.



මේක Zip File එක ඇතුලේ තියෙන Cutewriter කියන file එක Install කරන්න විතරයි තියෙන්නේ.. ඊට පස්සේ ඒක අපේ Printer ඇතුලේ Printer එකක් විදියට Install වෙනවා..
1. මුලින්ම ඔබගේ මුද්‍රණය කිරීමට අවශ්‍යය ගොනුව විවෘත කර ඔබගේ File මෙනුවෙන් මුද්‍රණය කිරීමේ විධානය තෝරාගන්න.

2. එවිට මුද්‍රණය කිරීමට මුද්‍රකය ලෙස CutePDF රයිටර් තෝරන්න.
( "මුද්‍රණය ගොනු කිරීමට"වෙනත් විකල්පය තෝරන්න එපා).

3.ඊට පස්සේ Save කරන Menu එකක් එනවා.. කැමති නමක් දීලා Save කරන්න.

මේ ලිපියෙන් වැඩක් උනානම් යාලුවොත් එක්ක බෙදා ගන්න..
27 January 2017
-
8:40 PM
-
Kadhamalla
-
වෛද්‍ය විද්‍යාව
-
No comments
ලොව ඕනෑම තැනක පිහිටි කොළ පැහැති ශාක ගහනය නෙත ගැටෙන ඕනෑම විටෙක අපට පුදුමාකාර නැවුම් හැඟීමක් හදවතට සහ නෙතට දැනෙන අතර මනා ශාක ගහනයක්ද පරිසරයේ පිහිටා තිබීම තුළ කාබන්ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කර ඔක්සිජන් වායුව පිටතට ලබාදීමේ ක්‍රියාවලිය වේගවත්ව සිදුවේ. නමුත් ඇතැම් විට අප බොහොම ආදරයෙන් ගෙවත්තේ සුන්දරත්වයට ඇති කරන ශාක උග්‍ර විෂ සහිත බව අප නොදනී.නමුත් එසේ සිදුවිය හැකි බවට උදාහරණ තිබේ.සමහර ශාක වල විෂ ශරීර ගතවීමෙන් මරණය සිදුවූ අවස්ථාවන්ට උදාහරණ ඕනෑ තරම් තිබේ.
22 January 2017
රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?