22 August 2017


 පසුගිය ටිකේ gboad voice typing keyboard එකත් සමග සිංහල භාශාවද ඇතුලත් කර තිබුන නිසා බොහෝ මෘදුකාංග විචාරකයින්ගේ මතය වෙලා තිබුනේ දැනට මිලියන 2 ඉක්මවා Download කර තිබුන භාෂා සමාගමේ හෙලකුරු keyboard එකේ ජනප්‍රියත්වය අඩු වෙයි කියල.නමුත් හෙළකුරු keyboard එක සමග භාෂා ලංකා සමාගම voice typing keyboard එකත් හදුන්වා දෙන්න සැලසුම් කරලා තිබුනා. මෙම keyboard එක පරිශිකලයන්ට හදුන්වාදෙන්න භාෂා ලංකා සමාගම කටයුතු කර ඇති බව භාෂා ලංකා ආයතනයේ සභාපති ධනික පෙරේරා මහතා සමාජ ජාල ඔස්සේ පවසා තිබුනා.


 ඉතා කෙටි කලකදී බොහෝ smart ජංගම දුරකථන පරිශීලකයින් අතර ජනප්‍රියත්වයක් ඉසිලු දැනට මිලියන 2 ඉක්මවා භාවිතා කරන හෙළකුරු ජංගම දුරකථන යෙදුම බොහෝ මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගන්න සමත් වූ යෙදුමක්.පසුගිය ටිකේ Google I/O සමගාමිව පැවති සමුළුවේදී ධනික පෙරේරා මහතා හෙලකුරු භාවිතා කරන්නන් සදහාද විශේෂ හෙලකුරු Google Chrome Web Browser යෙදුමක් නිර්මාණය කරන්න සැලසුම් කර තිබෙන බව ප්‍රකාශ කර සිටියේය.දැන් එම Google Chrome Web Browser යෙදුමද භාගත කරන්න පරිශීලකයින්ට අවස්තාව තියෙනවා.

  බොහෝ මෘදුකාංග පරිශීලකයින් පවසන්නේ gboad නිසා හෙළකුරු වල ජනප්‍රියත්වය අඩු වී නොමැති බවයි.තවත් අංග සමගින් හෙළකුරු keyboard එක තාක්ෂණික පරිනාමනය ක්ෂණිකව සිදුවන බවයි.


Print Friendly and PDF

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව