15 August 2017

 

  එදිනෙදා ජීවිතයේ පහසුව සඳහා සිදුකෙරෙන නවතම සොයාගැනීම් පිළිබඳව දිනෙන් දින ලොව විවිධ රටවලින් වාර්තා වනවා. මෙම අලුත්ම සොයාගැනීම මෙන්ම නවතම සේවය හඳුන්වා දෙන්නේ ගූගල් වෙතින්.
මෙය හඳුන්වා ඇත්තේ සිංහල වොයිස් ටයිපින් සේවාව යනුවෙන්. එමගින් සිදුවන්නේ කතාකරන වචන ගූගල් හරහා සටහන් වීමයි. මෙමගින් සාමාන්‍යයෙන් යතුරුකරන වේගයට වඩා තුන් ගුණයක් වේගයෙන් යතුරුකරණයේ යෙදිය හැකි බවටයි වාර්තා වන්නේ. මෙම සේවාව ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් හෝ අයි ෆෝන් මගින් නොමිලේ ලබාගත හැකියි. මෙය භාෂා 30 ක් ඔස්සේ ක්‍රියාත්මක කළ හැකියි. එය භාවිත කරන අයුරු පහතින්.



Print Friendly and PDF

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව