Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF
''සබ්බ දානං ධම්ම දානං ජිනාති''...
  
  හම් ග්‍රන්ථ කියවීමට කැමති ඔබත් අපගේ මෙම " බෞද්ධ ලිපි"  සමඟ එකතු වෙන්න... ඉතාමත් වටිනා ජාතික දායාදයන් වන සිංහල බසින් ලියවුනු නිවැරදි දුර්ලභ බෞද්ධ සහ සාහිත්‍ය ග්‍රන්ථයන් රැසක් මෙහි අන්තර්ගතය.

  එමෙන්ම බුද්ධ දේශනාවන් වලට අනුකූලව සකසන ලද ප්‍රතිකා සහ භාවනා ගැන ලියවුනු වටිනා දහම් ග්‍රන්ථයන් රැසක් ද අැත. උතුම් නිවන් මඟ අවබෝධය පිණිසත්, බොහෝ දෙනාගේ පරිශීලන කටයුතු පහසු කිරීමක් වශයෙනුත්, ධර්මය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ පරම අරමුණ පෙරදැරිවත් ඔබ වෙනුවෙන් මෙසේ දියත් කරන්නෙමු.

මෙම ග්‍රන්ථයන් පරිශීලනය කරන්නා වූ ඔබ සියළු දෙනාටත්, මෙම උතුම් කාර්යයට නන් අයුරින් මා හට සහය වන පින්වත් කළණ මිතුරන් සියළු දෙනාටත්, මාගේ දෙමව්පියන් ඇතුලු ගුරු භවතුන්ටත් මේ ජීවිතයේදීම උතුම් වූ ශ්‍රී සද්ධර්මාවබෝධය පිණිසම මේ පින හේතු වේවා ! සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !

!!! පිංවත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!

ඔබගේ වැදගත් අදහස් හා යෝජනා / චෝදනා තිබේ නම් අපට දන්වන්න.











0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව