එහෙනම් බලමු, මේකේ නම CutePDF
මෙතනින් බාගන්න පුළුවන්..
download රූප රාමු.
මේක Zip File එක ඇතුලේ තියෙන Cutewriter කියන file එක Install කරන්න විතරයි තියෙන්නේ.. ඊට පස්සේ ඒක අපේ Printer ඇතුලේ Printer එකක් විදියට Install වෙනවා..
1. මුලින්ම ඔබගේ මුද්‍රණය කිරීමට අවශ්‍යය ගොනුව විවෘත කර ඔබගේ File මෙනුවෙන් මුද්‍රණය කිරීමේ විධානය තෝරාගන්න.
2. එවිට මුද්‍රණය කිරීමට මුද්‍රකය ලෙස CutePDF රයිටර් තෝරන්න.
( "මුද්‍රණය ගොනු කිරීමට"වෙනත් විකල්පය තෝරන්න එපා).
3.ඊට පස්සේ Save කරන Menu එකක් එනවා.. කැමති නමක් දීලා Save කරන්න.
මේ ලිපියෙන් වැඩක් උනානම් යාලුවොත් එක්ක බෙදා ගන්න..
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........