මේ  මහා භද්‍රකල්පයෙහි ලොවට පහළ වී වදාළ සතර වෙනි බුදුරජාණන් වහන්සේ වන අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයත් රැකවරණයත් ආශීර්වාදයත් උදෙසා අපි ඉතාමත් ශ‍්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යමු. දුර්ලභ මිනිස් ජීවිතය වෙත සදාකාලික ආලෝකයක් උදා කර දිය හැක්කේ පරම දුර්ලභ වූ බුදුසසුනට පමණි.
තෙරුවන් සරණ ගිය බෞද්ධයා මෙය මැනැවින් සිහියේ දරා සිටින්නෙකි. එනිසා ම දෛනික ජීවිතයේ විශේෂ අවස්ථාවන්හී දී ආශීර්වාදය සලසා ගන්නේ උතුම් තුනුරුවන් සරණ තුළින් ම ය. බාහිර පිහිටක් පිළිසරණක් සෙවීමක් සැබෑ බෞද්ධයෙකුට අයත් දෙයක් නොවේ. එනිසා ම ලක්දිව වැඩ සිටි ත‍්‍රිපිටකධාරී මහා තෙරුන් වහන්සේලා විසින් සැදැහැවත් බෞද්ධයන් ගේ ජීවිත වලට ආරක්ෂාවත් සැනැසීමත් සැපතත් උදෙසා සියවස් ගණනක් මුළුල්ලේ පිරිත් භාවිතයට ගෙන ඇත. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව එම පිරිත් දේශනාවන් සමඟ තමන් ගේ මුළු ජීවිතය ම රඳවා ගෙන තිබුණි. තුන්යම රාත‍්‍රියක් මුළුල්ලෙහි මහත් ශ‍්‍රද්ධා භක්තියෙන් යුතුව සජ්ඣායනා කරනු ලබන පිරිත් ධර්මය  සැදැහැවත් ඹබත් ශ‍්‍රවණය කරන්න.


මහ පිරිත                                     


               
සෙත් පිරිත් 1                            


සෙත් පිරිත් 2                            


ධම්මචක්ක සූත්‍රය                   


ඡය පිරිත                                     


සීවලී පිරිත  1                           


සීවලීපිරිත  2                            


ධඡග්ග සූත්‍රය                           


අන්තරාය නිවාරන පිරිත  


රත්නමාලී යන්ත්‍රය               


බෝධි පූඡා                                


රතන සූත්‍රය    1                     


රතන සූත්‍රය    2                     


නවග්‍රහ පිරිත්  1                    


නවග්‍රහ පිරිත් 2                      


0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

196487

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව