13 September 2019
23 September 2018
12 September 2018
10 September 2018
-
4:05 PM
-
Kadhamalla
-
විවිධ
-
No comments
ඔබේ පෙම්වතා / පෙම්වතිය නිවසින් පිට ආරක්ෂිතද? එයා ලංකාවේ කොහේ හිටියත් SMS එකක් මගින් දැනගන්න පුළුවන් බව ඔබ දන්නවාද ?

ඔබේ පෙම්වතිය, පෙම්වතා, ඔබේ දරුවන්, OFFICE එකේ යාලුවෝ හැමෝම ලංකාවේ කොහේ හිටියත් ඉන්නේ කොහෙද කියලා බලන්න ඕනනම් #775*431# අමතන්න
ආදරය කරන කොයිකාටත් තියෙන ප්‍රශ්නයක්නේ තමන් ආදරය කරන කෙනාගේ ආරක්ෂාව ගැන හිතන එක.එයා පරිස්සමින් ගෙදර ගියාද?ඇයි CALL කලාට ANSWER කරන්නේ නැත්තේ, මගදී මොකක් හරි කරදරයක් වුණාද දන්නේ නෑ.පොඩ්ඩක් හරි CALL කරන්න පරක්කු වුණොත් අපි හැමෝගෙම හිතට එන ප්‍රශ්නනේ මේවා.ඒ හැමදේටම දැන් විශ්වාසදායි උත්තරයක් තියෙනවා............
20 October 2017
-
5:05 PM
-
Kadhamalla
-
විවිධ
-
No comments
ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම, දේශගුණික හා පාරිසරික විපර්යාස, අක්‍රමවත් නාගරීකරණය, අවිචාරවත් මිනිස් ක්‍රියාකාරකම් වැනි විවිධ හේතු නිසාවෙන් ලොවපුරා මදුරු ගහනය අති විශාල ලෙස වර්ධනය වෙමින් පවතින බවත්, එයට සාපේක්‍ෂව මදුරුවන් මගින් බෝවන භයානක රෝග රාශියකට මානව වර්ගයා ගොදුරු වෙමින් පවතින බවත් පෙනෙන්නට තිබෙන තත්ත්වයකි.
02 October 2017
-
9:50 PM
-
Kadhamalla
-
වාස්‌තු විද්යාව
-
No comments

මිනිසුන්ගේ ලෞකික ජීවිතය සැපවත් කිරීම උදෙසා නිවස හේතුවන බව ඔබ දැනටමත් දන්නවා. මෙය කොතෙක් වැදගත් ද කිවහොත් ලෞකික ජීවිතයේ සියලුම කටයුතු තීරණය වන්නේ ගෘහය පදනම් කරගෙන බව කිව යුතුයි. මේ නිසා මිනිසුන්ගේ සැපත උදෙසාම විෂ්ණු දෙවියන් විසින් ”මහා වාස්‌තු” ශිල්පය ලොවට දායාද කොට තිබෙනවා. ”මහා වාස්‌තු” ශිල්පයට අනුව ඔබගේ ගෘහයේ වාස්‌තු සිද්ධාන්ත නිසි ලෙස සකස් කොටගෙන ගෘහය ඉදිකළ විට දේව විමන් ඔබගේ නිවහනට ඉහළින් මැවෙනු ඇත. එය ඔබගේ ලෞකික ජීවිතය සැපවත් කරන ක්‍ෂේම භූමියක් වන්නේ එවිටයි.
-
9:00 PM
-
Kadhamalla
-
වාස්‌තු විද්යාව
-
No comments

මෙම ලිපියේ මූලික අදහස වන්නේ වාස්තුවට අනුව ඔබගේ ගෘහය සමීපයේ හා ගෙවත්තේ තිබිය යුතු යහපත් ශාකයන් සහ අයහපත් ශාකයන් මොනවාද යන්න පිළිබඳ දැනුම්වත් කිරීම හා මිථ්‍යා මත නිසා විනාශ කරගන්නා ශාකයන් ආරක්ෂා කරගැනීම සඳහා ඔබව දැනුම්වත් කිරීමයි.
01 October 2017
-
12:01 AM
-
Kadhamalla
-
ඇන්ඩ්රොයිඩ්
-
No comments

අද මම දැක්ක FB එකේ Samsun Phone එකේ බැටරිය පිටිපස්සේ ඇති කලුපාට ස්ටිකර් එක ගලවල දාන්න කියන වීඩියෝ එකක්. එයා කියන්නේ එක තියන නිසා අපේ phone එකේ තියන Data Samsun සමාගම අරගන්නවා කියල. එත් ඉතින් අප phone වල තියන දේවල් අරගෙන Samsun එකේ servers වල ඉඩ අඩු කරගන්න තරම් ඔවුන් බොලඳ නැහැ. එහෙම තිබුන නම් එයාලට Phone හදන්න හම්බ වෙන්නේ නැහැ.
29 September 2017
-
1:11 PM
-
Kadhamalla
-
වෛද්ය විද්යාව
-
No comments

මිනිස් සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් අක්‌මාව. අක්‌මාව මිනිස් සිරුරෙහි ඇති විශාලතම ඉන්ද්‍රියය වන අතර විශාලතම ග්‍රන්ථියද වෙයි. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ වූ අක්‌මාව පිහිටා තිබෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා ප්‍රාචිරයට යටිනුයි. නිරෝගී අයකුගේ අක්‌මාව දැකිය හැක්‌කේ මෘදු, රෝස දුඹුරු පැහැයට හුරු ත්‍රිකෝණාකාර අවයවයක් ලෙසිනි.
27 September 2017
-
4:24 PM
-
Kadhamalla
-
විවිධ
-
No comments

අත්පාවල පිහිටි නියපොතුවල කළු සුදු වශයෙන් නියමල් වැටෙයි. විෂම වූ රුධිර ධාවනය ස්‌නායුගත රෝග කාරක හේතුවෙන් නියමල් හටගනු ලබයි. නිය අග කැඩී බිඳීයැම පීනස් රෝගයෙහි මූලික ලක්‍ෂණය වෙයි. නියපොතු බුරුල්වී හල දතක් සේ වීම අංශභාගයක මූලික ලක්‍ෂණ වෙයි. ශාරීරික ලේ විෂවී ඇති බවට පෙරනිමිත්තක් ලෙස නියපොතුවල පුල්ලි වැටීම්, ඉරිවැටීම් ආදිය හැඳින්විය හැක. කළු පාටට හෝ නිල් පාටට හුරුවී නියපොතු පිහිටීම මතුපිටට නෙරා ආ නියපොතුවලින් ක්‍ෂය රෝගය පිළිබඳව හෝඩුවා ගෙනඑනු ලබයි. ලේ කැට ගැසීමේ මූලිකම ලක්‍ෂණය නම් නියපොතු තුනීවීම, ඉරිතැලීම ආදිය පෙන්නුම්කොට දිය හැක. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනෑ කියලයි කතාවට කියන්නේ. ඇඟිලි නියපොතු නිතර සුපරීක්‍ෂා කටයුත්තකි. ගැමියන් අතර විවිධ මතිමතාන්තර පුරාණයෙහි සිට පැවත එන්නෙකි.
17 September 2017
-
10:01 PM
-
Kadhamalla
-
ඉසුරුබර දිවියකට
-
No comments

දිනපතාම භාණ්ඩ මිල ඉහළ යෑමත් සමගම ගෙදර වියදමත් ඉහළ යෑම ස්වභාවිකවම සිදුවන්නකි. එයින් සිදුවන්නේ අපට යම් මූදලක් ඉතිරි කිරීම අසීරු වීමයි. රජයකට බැණ වැදීම හැරෙන්නට වියදම් ඉහළ යෑමේදී අපිට කළ හැකි දෙයක් නොවේ යැයි අපි සිතන්නෙමූ. වියදම් ඉහළ යද්දී ඔබ මෙම සරල ක්‍රම තිහ අනූගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මූදල් ඉතිරියක් කළ හැකි වේ.
-
8:49 PM
-
Kadhamalla
-
විවිධ
-
No comments

ඔබ භාවිත කරන ගෑස් උඳුනක කාර්යකෂමතාවය සියයට 40 සියයට 60 ත් අතර පවතී. එය දර ලිප් වර්ග සමග සැසඳීමේ දී ඉතා ඉහළ කාර්යකෂතාවයකි. එම කාර්යකෂමතාව ඒ අයූරින්ම තබා ගැනීමට උඳුනකින් නිකුත්වන ගිණිදැල්ල නිල් පාට දැල්ලක් ලෙස තබාගත යූතුය. එසේ නොමැතිව කහ පාටට දැල්ල නිකුත් වීම අකාර්යකෂමතාවයකි. එසේ කහ දැල්ලක් වැඩිපූර නිකුත් වේ නම් ගෑස් උඳුන වටින් ඇති වා කවූළු නිසියාකාරව සකසා නැවත නිල් දැල්ලක් ලබාගත යූතුය. මන්ද කහ දැල්ලේ තාප ශක්තිය නිල් දැල්ලට වඩා විශාල ලෙස අඩූ බැවිනි.
03 September 2017
-
10:04 PM
-
Kadhamalla
-
ඉසුරුබර දිවියකට
-
No comments

අපි හැමෝම අපේ ජීවිතයේ දියුණුව කැමතියි. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා, කැපකිරීම් කරනවා, උත්සාහය වගේ ම වාසනාවත් උරගා බලනවා. නමුත් මොහොතක් නැවතිලා කල්පනා කරන්න, ගොඩක් අය ව්යාපාර ආදිය කරමින් උත්සාහ කළත් එයාලට තමන්ගේ ඉලක්කයට ළං වෙන්න ගොඩක් අමාරුයි. සමහර විට ජීවිත කාලයේ ම උත්සාහ කළත් එයාගේ ඒ ඉලක්කයට යන්න බැරිවෙන බවත් පේනවා. ඒ ඇයි…? ඒකට හේතුවක් තියනවා ද?
01 September 2017
-
2:52 PM
-
Kadhamalla
-
හස්ත රේ්ඛා
-
No comments

-
1:37 AM
-
Kadhamalla
-
විවිධ
-
No comments

ඉසිවරු පැරැණි තල්පත් ඉරුවල ස්ත්රියකගේ දේහ ලක්ෂණයන් හඳුනා ගැනීමේ හා පලාපල කීමටද දේහ ලක්‍ෂණ විද්යාව උපයෝගී කොට ඇත. ඒ දේහ ලක්ෂණයන් මෙසේය.
25 August 2017
-
11:09 PM
-
Kadhamalla
-
සසර තරණය
-
No comments

සතර අපාය පිළිබඳ ව විස්තර කැරෙන මෙම ලිපියෙන් ඒ ඒ අපායවලදී විඳින්නට සිදු වන දුක් වේදනා ගැන ද කියැවේ.
ඉතා දුබල වූ පාපකර්මවල විපාක ලෙස මෙලොවින් චුත වන සත්ත්වයෝ ඒ ඒ අකුසල කර්මවල ප්රබල බව හේතුවෙන් ම ඒ ඒ අකුසල කර්මවලට සරිලන පරිදි සිව් අපායන්හි ප්රතිසන්ධිය ලබති. මේ සතර අපායන්හි ජනිත වීම ඉතා කටුක, වේදනා ගෙන දෙන්නකි. සමහර දුගී ආත්ම භවයන්හි කල්ප කල්පාන්තර ගණනින් ඉතා දීර්ඝතර කාලයක් අපමණ දුක් විඳිමින් ජීවිත ගත කළ යුතුව ඇත.
22 August 2017
-
9:11 PM
-
Kadhamalla
-
ඇන්ඩ්රොයිඩ්
-
No comments
පසුගිය ටිකේ gboad voice typing keyboard එකත් සමග සිංහල භාශාවද ඇතුලත් කර තිබුන නිසා බොහෝ මෘදුකාංග විචාරකයින්ගේ මතය වෙලා තිබුනේ දැනට මිලියන 2 ඉක්මවා Download කර තිබුන භාෂා සමාගමේ හෙලකුරු keyboard එකේ ජනප්රියත්වය අඩු වෙයි කියල.නමුත් හෙළකුරු keyboard එක සමග භාෂා ලංකා සමාගම voice typing keyboard එකත් හදුන්වා දෙන්න සැලසුම් කරලා තිබුනා. මෙම keyboard එක පරිශිකලයන්ට හදුන්වාදෙන්න භාෂා ලංකා සමාගම කටයුතු කර ඇති බව භාෂා ලංකා ආයතනයේ සභාපති ධනික පෙරේරා මහතා සමාජ ජාල ඔස්සේ පවසා තිබුනා.
15 August 2017
13 May 2017
-
11:27 PM
-
Kadhamalla
-
ජෝතිශ්ය විද්යාව
-
No comments

බොහෝ දෙනෙකු තම බිලිඳාට නම තැබීමේ පටන් වෙලෙඳ ව්යාපාරයකට නම තැබීම දක්වා කටයුතු කරන්නට පුරුදුව සිටින්නේ ජ්යොතිෂයට අනුවය. එ නිසා ජ්යොතිෂ් ශාස්ත්රවේදීයා ජන්ම මෙන්ම නාම නැකැත් වලට ශුභ දායක සිද්ධි චක්ර වලට ගලපා නමක් සකස් කරදීම සිරිතක් වශයෙන් කරයි.
31 March 2017
-
6:26 PM
-
Kadhamalla
-
උපාංග
-
No comments

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?


























