24 March 2017

   හැමදාම එක්ස්පයර් වෙන ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජ්ර් එපා වෙලාද? මෙන්න ඒකට හොදම විකල්පයක්. ඊගල් ගෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කියන්කේ ෆ්‍රී වෙයා එකක් නිසා එක්ස්පයර් වෙන්නේ නැහැ. අලුතින් ලයිසන් කී ගන්න අවශ්‍ය නෑ. අලුත් වර්ෂන් එකක් ආවොත් අප්ඩේට් කළාම හොදටම ඇති. ඉන්ටර්නෙට් ඩවුලෝඩ් මැනේජර් වගේම අදාල වෙබ් බ්‍රවුසරේ එක්ස්ටෙන්ෂන් එක දා ගත්තම තවත් ලේසියි. එහෙනම් බා ගෙනම බලන්නකෝ.


0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

197492

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව