24 March 2017




  මේක ෆේස්බුක් , යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ටූ ඉන් වන් සයිට් එකක්. කිව්ව වගේ ගේමක් නෑ. අදාල වීඩියෝවේ ලිංකුව අරගෙන මෙන්න මෙතනින් ගිහින් පේස්ට් කරන්න. ඩවුන්ලෝඩ් ක්ලික් කලාම යටින් ඩවුන්ලෝඩ් දිස් වීඩියෝ කියලා බට්න් එකක් පෙන්වනවා. ඒක ක්ලික් කලාම වීඩියෝව වෙන පේජ් එකකට ඕපන් වෙනවා. දැන් වීඩියෝව රයිට් ක්ලික් කරලා සේව් වීඩියෝ ඈස් ‍තෝරා අවශ්‍ය තැනක සේව් කර ගන්න. ඔන්න යටින් තියෙන වීඩියෝ එකත් බලන්නකෝ..

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

198010

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව