01 October 2017



  අද මම දැක්ක FB එකේ Samsun Phone එකේ බැටරිය පිටිපස්සේ ඇති කලුපාට ස්ටිකර් එක ගලවල දාන්න කියන වීඩියෝ එකක්. එයා කියන්නේ එක තියන නිසා අපේ phone එකේ තියන Data Samsun සමාගම අරගන්නවා කියල. එත් ඉතින් අප‍ phone වල තියන දේවල් අරගෙන Samsun එකේ servers වල ඉඩ අඩු කරගන්න තරම් ඔවුන් බොලඳ නැහැ. එහෙම  තිබුන නම් එයාලට Phone හදන්න හම්බ වෙන්නේ නැහැ.


NFC ( Near field communication )
  මේ බැටරිය පිටිපස්සේ තියෙන්නේ අන්ටන්නා එකක් එකෙන් කරන්නේ NFC කියන තාක්ෂනය හරහා Device දෙකක් අතර ⁣තොරතුරු හුවමාරු කර ගන්නවා. photo එකක් හුවමාරු කිරීමේ සිට විශේෂයෙන්ම භාන්ඩ මිලදීගෙන මුදල් ගෙවීම වැනි දේවල්, මෙම NFC තාක්ෂනය හරහා Data Transmit කරන්න පුළුවන් 10 cm වලටත් වඩා අඩු දුර ප්‍රමාණයක්. එම නිසා උපරිම දුරක් Data Transmit කරන්න එයාල අන්ටන්නා එක battery එක පිටුපස අලවා mother board එකට සවි කර තිබෙනවා. ඕක තමා ඔය Samsun phone එකේ ස්ටිකරේ කතාව.  Play Store එකට ගිහිල්ල බලන්න NFC කියල Type කරල ඔයාලටම බලාගන්න පුළුවන් මේ සම්බන්ද app කොපමණ තියනවද කියල.
 

අන්තිමට කියන්න තියෙන්නේ FB වලට ඕනෑම කෙනෙකුට ඕනෑම බොරුවක් දාන්න පුළුවන් එත් අපි ඒවා ඒ විදියටම පිළිගන්න ගියොත් අපිත් ඊට වඩා මෝඩයෝ වෙන බව මතක තියා ගන්න.මෙම තාක්ෂනය කිසිසේත්ම ඔබේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම සදහා දුරකථන සමාගම විසින් අටවන උගුලක් නොවේ.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව