10 March 2017

  ඇපල් කියන්නේ මිල අඩු නිසා ලංකාවේ ඉහළම ඉල්ලුමක් තිබෙන පළතුරක්. ඒත් පිටරට වැවෙන ඇපල් කාලයක් යනතුරු කුණු නොවී තියෙන්නත්, අලුත් පාටට දිස්නය දෙමින් තියෙන්නත් වෙළෙඳුන් ඒ මත සියුම් ඉටි ආලේපනයක් ගල්වනවා. ඇපල් වල පමනක් නොව වෙලදපලේ ඇති පිටරටවලින් ගෙන්වන ඇතැම් පලතුරු වර්ගවල මෙම ඉටිමය රසායනික ද්‍රව්‍යය අඩංගු බව හොදින් නරික්ෂණය කරන ඕනෑම කෙනකුට අවබෝධ කරගත හැකිය.

  මේ ඉටිමය රසායනික ද්‍රව්‍යය පිළිකාකාරකයක් බවට විදේශීය විද්‍යාඥයන් මත පළ කරනවා. මේ වීඩියෝවෙන් පෙන්වන්නේ ඇපල් ගෙඩියක් මත ගල්වා ඇති ඉටි ආලේපනය උණුවතුර යොදාගෙන ඉවත්කරන ආකාරයයි.


0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව