ඇපල් කියන්නේ මිල අඩු නිසා ලංකාවේ ඉහළම ඉල්ලුමක් තිබෙන පළතුරක්. ඒත් පිටරට වැවෙන ඇපල් කාලයක් යනතුරු කුණු නොවී තියෙන්නත්, අලුත් පාටට දිස්නය දෙමින් තියෙන්නත් වෙළෙඳුන් ඒ මත සියුම් ඉටි ආලේපනයක් ගල්වනවා. ඇපල් වල පමනක් නොව වෙලදපලේ ඇති පිටරටවලින් ගෙන්වන ඇතැම් පලතුරු වර්ගවල මෙම ඉටිමය රසායනික ද්‍රව්‍යය අඩංගු බව හොදින් නරික්ෂණය කරන ඕනෑම කෙනකුට අවබෝධ කරගත හැකිය.
මේ ඉටිමය රසායනික ද්‍රව්‍යය පිළිකාකාරකයක් බවට විදේශීය විද්‍යාඥයන් මත පළ කරනවා. මේ වීඩියෝවෙන් පෙන්වන්නේ ඇපල් ගෙඩියක් මත ගල්වා ඇති ඉටි ආලේපනය උණුවතුර යොදාගෙන ඉවත්කරන ආකාරයයි.
මේ ඉටිමය රසායනික ද්‍රව්‍යය පිළිකාකාරකයක් බවට විදේශීය විද්‍යාඥයන් මත පළ කරනවා. මේ වීඩියෝවෙන් පෙන්වන්නේ ඇපල් ගෙඩියක් මත ගල්වා ඇති ඉටි ආලේපනය උණුවතුර යොදාගෙන ඉවත්කරන ආකාරයයි.
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........