31 March 2017


  අද මම කතා කරන්න යන්නෙ සිංහල පොත් ඔන්ලයින් මිලදී ගන්න පුලුවන් ශ්‍රීලංකාවේ වෙබ් සයිට් එකක් ගැන . මුලින්ම කියන්න ඕන මේ ගැන මා අද ඔබව දැනුවත් කරන්න යෙදුණේ ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින හා පොත පත කියවීමට ඇලුම් කරන පුද්ගලයන්ට තොරතුරු දැනගැනීමේදී ඇතිවන අපහසුතා මගහැරවීමටයි.


  මේක තමයි grantha.lk .මේ වෙබ් සයිට් එකට ගියාම ඔයාලට බලාගන්න පුලුවන් ග්‍රන්ථ අති විශාල ප්‍රමාණයක් එහි තිබෙනවා .ඒ වගේම එහි කැටලොග් එකට දිනපතාම අලුත් පොත් එකතු වෙනවා. ඒ වාගේම එහි ඇති සියලුම පොත් එයාලගෙම ගබඩාවල ඇතිතරම් තිබෙන නිසාම ඔබ පොතක් ඇනවුම් කර වෙලාවෙම තැපැල් කරන්නට ඔවුන්ට පුලුවන් .ඔයා සොයන පොතක් grantha.lk එකේ දකින්නට නැත්නම් ඔවුන්ගේ පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකතයෙන් හෝ ෆේස් බුක් හරහාද ඔවුන්ව දැනුවත් කර අවශ්‍ය පොත ගෙන්වාගැනීමට හැකියාවක් පවතිනවා . ඔබ සොයන පොත දැනටමත් මුද්‍රණය කර ඇත්නම්, නිසැකවම මොවුන් හරහා ඔබට ගෙන්වාගැනීමේ පහසුකමද පවතිනවා . ඉතිං මේ විදියට පොතක් ඔබ මිලදී ගත් පසුව ක්‍රෙඩිට් කාඩ් , බෑන්ක් ඩිපොසිට් හෝ ලැබුණු පසුවද මුදල් ගෙවීම් කල හැක. මෙසේ මිලදී ගන්නා සෑම පොතකටම 10% සිට ඩිස්කවුන්ට් ලබාදේ.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

197273

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව