11 October 2016


ලංකාවේ රජයේ රැකිරක්ෂා ඇතුළු වෙනත් ගැසට් නිවේදන නිවසේ සිටම නොමිලේ ලබා ගෙන කියවන ආකාරය අද මම ඔබට පහදා දෙමි.මේ නිසා තැපැල් කන්තෝරු ගානේ රස්තියාදූ වීමට ත් මුදල් ගෙවා පුවත්පත් මිලදීගෙන ගැසට් එක බලපු කාලයත් අවසාන කර ගත හැකියි.
මෙහිදී වැදගත්ම කාරණය වන්නේ ඔබට පසුගිය ගැසට් ද පහසුවෙන් බැලිය හැකි වීමය.2001 සිට මේ දක්වා සියලුම ගැසට් ඔබට PDF ලෙස බාගෙන බැලිය හැක.එය සිංහල හෝ දෙමල වශයෙන් ද බා ගත හැක.ගැසට් පත්‍රයේ ඔබට අදාළ දිනය මත ක්ලික් කර අවශ්‍ය ගැසට් පත්‍රය බාගත හැක.

   ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය නොමිලේ ලබා ගැනීමට මෙතන ක්ලික් කරන්න.නැතිනම් මම බ්ලොගයේ දකුණු පස දමා ඇති GOVENMENT GAZETTE යන ලින්ක් එක මත ක්ලික් කරන්න.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව