මෙම වෙබ් අඩවියේ  ඡායරූප , වීඩීයෝ දර්ශන, හා සමහර උපුටා ගැනීම් වල අයිතිය  සමබන්ධවයි
   මෙම වෙබ් අඩවියේ නොයෙක් පිටු තුල ඇති සටහන් තවත් අර්ථවත් කිරීම පිණිස නොයෙක් අවස්ථාවල නොයෙක් පින්තූර, ඡායරූප, වීඩීයෝ දර්ශන ආදිය යොදාගෙන තිබේ. ඒ බොහෝමයක් පින්තූර, ඡායරූප, වීඩීයෝ දර්ශන මා විසින් ලබාගත්තේ www.google.lk වෙබ් අඩවියේ සොයාගැනීම් අංශය තුලිනි. ඒ කියන්නේ දැනටමත් එම පින්තූර, ඡායරූප, වීඩීයෝ දර්ශන සැමට දැකබලාගනු පිණිස ප්‍රයෝජනය පිණිස අන්තර්ජාලයට එකතු කර ඇති ඒවා වේ.

  ඉතින් එම පින්තූර  හෝ තොරතුරු ලබාගැනීමේදී මා විසින් යම් නිතීයක් උල්ලංඝණය කලේ නම් මා වෙත කාරුණිකව දන්වා ඒවා ඉවත් කරගැනීමට කටයුතු කරන ලෙසත්, ඔබේ නම සඳහන් කොට ඒවා පල කිරීම වැදගත් යැයි සිතේ නම් ඒ බව දන්වා සිටින මෙන් එම පින්තූර, ඡායරූප, වීඩීයෝ දර්ශන ආදියේ හිමිකරුවන්ට මෙත් සිතින් දන්වා සිටිමි. මෙම වෙබ් අඩවිය ආර්ථික ලාභ ප්‍රයෝජනය පිණිස හෝ පෞද්ගලික ලාභ, කීර්ති, ප්‍රශංසා පිණිස නිර්මාණය වූවක් නොවන බැවිනුත් සැමගේ හිත සුව පිණිස අර්ථවත් දේ බෙදා හදාගැනීමට නිර්මාණය කරන ලද්දක් බැවිනුත් එම  ඡායරූප, වීඩීයෝ දර්ශන හා තොරතුරු ආදියේ හිමිකරුවෙකු වන ඔබගේ කාරුණික දායකත්වය මෙම අඩවියේ ප්‍රගතිය පිණිසම හේතු වන අතර ඒ පුණ්‍ය කුසල ආශිර්වාදයේ බලයෙන් සියලු දුක් ගිනි නිවා දමා සැබෑ සතුට හිමි කරගෙන සැනසීමට පත්වේවායි මෙත් 

සිතින් සෙත් පතමි!


"කද මල්ල" බ්ලොග් අඩවිය
ටී.එම්.නිලාන් චමින්ද.

email-  nilanchamindatm@gmail.com
  ඔබගේ අදහස් හා යේාඡනා, චෝදනා තිබේ නම්  ඊමේල්  හරහා ඒ බව අපට දැනුම් දෙන්න.



රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව