17 September 2017



  දිනපතාම භාණ්ඩ මිල ඉහළ යෑමත් සමගම ගෙදර වියදමත් ඉහළ යෑම ස්වභාවිකවම සිදුවන්නකි. එයින් සිදුවන්නේ අපට යම් මූදලක් ඉතිරි කිරීම අසීරු වීමයි. රජයකට බැණ වැදීම හැරෙන්නට වියදම් ඉහළ යෑමේදී අපිට කළ හැකි දෙයක් නොවේ යැයි අපි සිතන්නෙමූ. වියදම් ඉහළ යද්දී ඔබ මෙම සරල ක්‍රම තිහ අනූගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මූදල් ඉතිරියක් කළ හැකි වේ.



    ඔබ භාවිත කරන ගෑස් උඳුනක කාර්යකෂමතාවය සියයට 40 සියයට 60 ත් අතර පවතී. එය දර ලිප් වර්ග සමග සැසඳීමේ දී ඉතා ඉහළ කාර්යකෂතාවයකි. එම කාර්යකෂමතාව ඒ අයූරින්ම තබා ගැනීමට උඳුනකින් නිකුත්වන ගිණිදැල්ල නිල් පාට දැල්ලක් ලෙස තබාගත යූතුය. එසේ නොමැතිව කහ පාටට දැල්ල නිකුත් වීම අකාර්යකෂමතාවයකි. එසේ කහ දැල්ලක් වැඩිපූර නිකුත් වේ නම් ගෑස් උඳුන වටින් ඇති වා කවූළු නිසියාකාරව සකසා නැවත නිල් දැල්ලක් ලබාගත යූතුය. මන්ද කහ දැල්ලේ තාප ශක්තිය නිල් දැල්ලට වඩා විශාල ලෙස අඩූ බැවිනි.

03 September 2017



  අපි හැමෝම අපේ ජීවිතයේ දියුණුව කැමතියි. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා, කැපකිරීම් කරනවා, උත්සාහය වගේ ම වාසනාවත් උරගා බලනවා. නමුත් මොහොතක් නැවතිලා කල්පනා කරන්න, ගොඩක් අය ව්‍යාපාර ආදිය කරමින් උත්සාහ කළත් එයාලට තමන්ගේ ඉලක්කයට ළං වෙන්න ගොඩක් අමාරුයි. සමහර විට ජීවිත කාලයේ ම උත්සාහ කළත් එයාගේ ඒ ඉලක්කයට යන්න බැරිවෙන බවත් පේනවා. ඒ ඇයි…? ඒකට හේතුවක් තියනවා ද?

01 September 2017


  අත්ලේ පිහිටන රේඛා අනුව කෙනකුගේ ජීවන තොරතුරු පැවැසිය හැකිවා සේම අත්ලේ දැකිය හැකි සුවිශේෂි ලකුණුවලින් කෙනකුගේ ජීවන තොරතුරු පැවැසිය හැක. ඒ අයුරින් බොහෝ දෙනෙකුගේ අත්වල පිහිටන එවැනි සුවිශේෂ සලකුණු ඔවුන්ගේ ජීවිතයට සුබ හෝ අසුබඵල ගෙනදීමට සමත්වෙයි. එවැනි සලකුණු දෙකක්‌ පිළිබඳවයි අද ලිපියෙන් විස්‌තර කරන්නේ. දැල් සලකුණ හා දූපත් සලකුණ ඒ අතර වෙයි. අත්ලේ මෙම සලකුණු පිහිටි ස්‌ථාන අනුව ජන්මියාට ලැබෙන සුබඵල හෝ අසුබඵල කෙසේ ද කියා අද අපි සාකච්ඡා කරමු.


  ඉසිවරු පැරැණි තල්පත් ඉරුවල ස්‌ත්‍රියකගේ දේහ ලක්‍ෂණයන් හඳුනා ගැනීමේ හා පලාපල කීමටද දේහ ලක්‍ෂණ විද්‍යාව උපයෝගී කොට ඇත. ඒ දේහ ලක්‍ෂණයන් මෙසේය.

25 August 2017


සතර අපාය

  සතර අපාය පිළිබඳ ව විස්තර කැරෙන මෙම ලිපියෙන් ඒ ඒ අපායවලදී විඳින්නට සිදු වන දුක් වේදනා ගැන ද කියැවේ.

  ඉතා දුබල වූ පාපකර්මවල විපාක ලෙස මෙලොවින් චුත වන සත්ත්වයෝ ඒ ඒ අකුසල කර්මවල ප්‍රබල බව හේතුවෙන් ම ඒ ඒ අකුසල කර්මවලට සරිලන පරිදි සිව් අපායන්හි ප්‍රතිසන්ධිය ලබති. මේ සතර අපායන්හි ජනිත වීම ඉතා කටුක, වේදනා ගෙන දෙන්නකි. සමහර දුගී ආත්ම භවයන්හි කල්ප කල්පාන්තර ගණනින් ඉතා දීර්ඝතර කාලයක් අපමණ දුක් විඳිමින් ජීවිත ගත කළ යුතුව ඇත.

22 August 2017


 පසුගිය ටිකේ gboad voice typing keyboard එකත් සමග සිංහල භාශාවද ඇතුලත් කර තිබුන නිසා බොහෝ මෘදුකාංග විචාරකයින්ගේ මතය වෙලා තිබුනේ දැනට මිලියන 2 ඉක්මවා Download කර තිබුන භාෂා සමාගමේ හෙලකුරු keyboard එකේ ජනප්‍රියත්වය අඩු වෙයි කියල.නමුත් හෙළකුරු keyboard එක සමග භාෂා ලංකා සමාගම voice typing keyboard එකත් හදුන්වා දෙන්න සැලසුම් කරලා තිබුනා. මෙම keyboard එක පරිශිකලයන්ට හදුන්වාදෙන්න භාෂා ලංකා සමාගම කටයුතු කර ඇති බව භාෂා ලංකා ආයතනයේ සභාපති ධනික පෙරේරා මහතා සමාජ ජාල ඔස්සේ පවසා තිබුනා.

15 August 2017

 

  එදිනෙදා ජීවිතයේ පහසුව සඳහා සිදුකෙරෙන නවතම සොයාගැනීම් පිළිබඳව දිනෙන් දින ලොව විවිධ රටවලින් වාර්තා වනවා. මෙම අලුත්ම සොයාගැනීම මෙන්ම නවතම සේවය හඳුන්වා දෙන්නේ ගූගල් වෙතින්.

13 May 2017


  බොහෝ දෙනෙකු තම බිලිඳාට නම තැබීමේ පටන් වෙලෙඳ ව්‍යාපාරයකට නම තැබීම දක්වා කටයුතු කරන්නට පුරුදුව සිටින්නේ ජ්‍යොතිෂයට අනුවය. එ නිසා ජ්‍යොතිෂ් ශාස්ත්‍රවේදීයා ජන්ම මෙන්ම නාම නැකැත් වලට ශුභ දායක සිද්ධි චක්‍ර වලට ගලපා නමක් සකස් කරදීම සිරිතක් වශයෙන් කරයි.

31 March 2017


  අද මම කතා කරන්න යන්නෙ සිංහල පොත් ඔන්ලයින් මිලදී ගන්න පුලුවන් ශ්‍රීලංකාවේ වෙබ් සයිට් එකක් ගැන . මුලින්ම කියන්න ඕන මේ ගැන මා අද ඔබව දැනුවත් කරන්න යෙදුණේ ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින හා පොත පත කියවීමට ඇලුම් කරන පුද්ගලයන්ට තොරතුරු දැනගැනීමේදී ඇතිවන අපහසුතා මගහැරවීමටයි.
රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව