ඔබේ සැමියාගේ අනියම් සම්බන්ධය නතර කිරීමට.
නිවසේ ඉදිරිපස දොරටුවට දකුණු පැත්තේ (ඔබ දොර ලඟ සිටගෙන මිදුල දෙස බලන්න.දැන් ඔබේ දකුනු පැත්තේ) වතුරට සම්බන්ධ කුමක් හෝ දෙයක් තිබෙනවනම් ඒවා එතනින් ඉවත් කරන්න.
උදාහරන- මාලු ටැංකි , පොකුනු , ටැප් හෝ වෙනත් ජලයට සම්බන්ධ දෙයක්.
ෆෙංෂුඉ ශාස්ත්‍රයට අනුව එම ප්‍රෙද්ශයේ ජලය තිබීම නිසා ධනය වැඩි වැඩියෙන් එම නිවසට ලැබුනත් එම නිවසේ පුරුෂයන් අධ්ක ලෙස වෙනත් කාන්තාවන් සමග ඇසුරට යොමුවේ.
ඔබේ යුග දිවියේ ගැටුම් අවසන් කරගැනීමට.
නිවසේ සාලයේ සුලඟට සෙලවෙමින් මිහිරි හඬක් දෙන සීනුවක් එල්ලන්න.එම හඬ නිසා විනාශකාරී ශක්තිය විසිර ගොස් යහපත් ශක්තිය ඔබේ නිවසට ගලා එයි. එහි ප්‍රතිඵලය වන්නේ අඹුසැමියන් අතර සාමය සතුට ඇතිවීමයි .අලංකාර තාරාවකුගේ රෑපයක් නිදන තාමරයේ එල්ලන්න.අඹුසැම් ගැටුම් අඩුවී යයි.
තරුණ ශක්තිය හා ලිංගික ශක්තිය වැඩිකර ගැනීමට.
පලිඟු බෝලයක් නිදන කාමරයේ එල්ලා ගන්න. තරුණ ශක්තිය හා ලංගික ශක්තිය වැඩිවේ.
ඔබේ ලංගික ඇසුර (අඹුසැමි ඇසුර) වැඩිදියුනු කරගැනීමට
නිවසේ නිරිත දිග කොනේ ලස්සන අශ්ව රෑප හෝ සර්පයන්ගේ රෑප බිත්ති වල එල්ලන්න. මේවා ගින්නේ පාරම්පරික සංකේත වන අතර ඉන් ඔබේ අනුරාගී සම්බන්ධය වැඩි දියුනු වේ.
ප්‍රබල ලංගික ඇසුරක් ලබා ගැනීමට
රාත්‍රිෙය්දී අඔුසැමි ඇසුරේ යෙදෙන විට නිදන කාමරයේ ලයිට් නිවාදමා ඉටිපන්දමක් පමනක් දල්වන්න. මෙයින් අග්නි මූලද්‍රව්‍ය එකතුවන අතර රාගාධික බව හා ලිංගික තෘප්තිය වැඩි කරයි.
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........