22 July 2016



   අද හුඟාක් දුරකථන පාවිච්චි කරන අයට තිබෙන ගැටලුවක් තමයි තමන්ගේ දුරකථනයේ පුත්ගලිකත්වය ආරක්ෂා කරගැනීම.

ඉතින් ඒකට පිලියම් වශයෙන් ඔබ විවිධ වර්ගයේ ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරනවා ඇති .ඉතින් ඉන් එක ක්‍රමවේදයක් විදියට ඔබගේ දුරකතනයට password භාවිතා කරනවා ඇති. ඉතින් ඔබ ඒ භාවිතා කරන password එක කුමන හෝ ක්‍රමයකින් අමතක උවහොත් හෝ නැති උවහොත් දුරකථනය යථා තත්ත්වයට පත්කර ගැනීමට ක්‍රමයක් තිබේද . ඔන්න පහලින් තියෙනවා වීඩියෝ එක. ඒක බලලම තේරුම් ගන්නකෝ කරන විදිය. ඔන්න එහෙනම් මම ගියා.





0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව