22 July 2016

ද ඉන්ටර්නෙට් භාවිතා කරන හුඟ දෙනකුට තිබෙන ගැටලුවක් තමයි තමන්ට උවමනා කරන audio හා video ඩවුන්ලෝඩ් කරගන්න තිබෙන ගැටලුව . ඒ සදහා සොෆ්ට්වෙයා අවශ්‍ය වනවා .සමහර සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරගන්න මුදල් ගෙවන්නට පවා සිදු වනවා .ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ සොෆ්ට්වෙයා එකක් නැතුවම ඔයාලට උවමනා කරන audio හා video ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ක්‍රම ගැන .
මුලින්ම ඹබට ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය යූටියුබ් audio හෝ video ඒකට ගොස් ඒය විවෘත කරගන්න. පසුව ඹබ විවෘත කරගත් යූටියුබ් audio හෝ video ඒකෙහි ඉහල කෙලවරේ ඇති වෙබ් ලිපිනයෙහි www සමග මුලින්ම ඇති youtube යන ඉංග්‍රීසි අකුරැ වලින් ube යන ඉංග්‍රීසි අකුරැ 3 ඉවත් කරන්න .(https://yout.com) . පසුව search බොත්තම ඹබන්න. පසුව දිස්වන තිරයේ ඔබගේ අවශ්‍යතාවය පරිදි audio නම් mp3 (music) බොත්තමත් video නම් mp4 (video) බොත්තමත් ඔබා ඊට පහලින් ඇති record බොත්තම ඔබා ඩවුන්ලෝඩ් කරගන්න. තේ්රෙන්නෙ නැත්නම් පහලින් වීඩියෝ ඒක බලල ඉන්නකෝ..........
        


උදා;https://www.yout.com/watch?v=kMko0ClnoLQ

මේ ආකාරයට යූ ටියුබ් වීඩියෝ දර්ශන බාගන්න පුලුවන් තවත් වෙබ් සයිට් ඒකක් තමයි පහල තිබෙනත්. (http://en.savefrom.net) ඒකෙත් අර කලින් එක වගේම තමයි. www සමග මුලින්ම ඇති youtube යන ඉංග්‍රීසි අකුරැ ට්ක මුලට ss ලෙස ටයිප් කරන්න. පසුව search බොත්තම ඹබා ඉහත දැක්වූ ආකාරයටම download කරන්න.

උදා; https://www.ssyoutube.com/watch?v=kMko0ClnoLQ

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව