ජපන් වැසියන් පුරුද්දක් ලෙස සෑමදාම අවධි වු පසු හිස් බඩට වතුර වීදුරුවක් පානය කරන බව ඔබ දන්නවාද ?උදෑසන අවදි වු පසු හිස් බඩට වතුර වීදුරුවක් පානය කිරිම විවිධාකාර වූ බරපතල රෝගාබාධ රැසකට ඉතා හොද ප්‍රතිකර්මයක් බව මෑතකදි කරන ලද අධ්‍යනයකදී සනාථ වී තිබෙනවා.
හිසරදය,ඇගේ අමාරුව,හදවත් රෝග මෙන්ම රුධිරයේ ඇති මේද ප්‍රමානය පාලනය කිරීමටත්, බ්‍රොන්කයිටීස් වැනි රෝග සදහාත්, හතිය, ක්ෂය රෝගය, මෙනින්ජයිටීස්, වකුගඩු හා මුත්‍රාබාධ සදහාත්, වමනය, ග්‍රැස්ට්‍රයිටීස් වැනි රෝග සදහාත්, පාචනය,දිය වැඩියාව,මළ බද්ධය මෙන්ම දෘෂ්‍යාබාධ සදහාත්,අක්‍රමවත් ඔසප් චක්රයන් සදහාත්, කන නාසය උගුර හා සම්බන්ධ නොයෙක් ආබාධ ආදි ලෙඩ රැසක් සුවකරගැනිම සදහා මෙය උපකාරි වෙනවා.
පිළිපැදිය යුතු පිලිවෙළ .
උදෑසන අවදි වු විගස, දත් මැදිමට ප්‍රතම වතුර 640 ml (4x160ml) පානය කරන්න, දත් මැදිමෙන් අනතුරුව විනාඩි 45 යන තුරු කිසිවක් ආහාරයට ගැනිමෙන් හෝ පානය කිරීමෙන් වළකින්න.විනාඩි 45 කට පසුව සමාන්‍ය පරිදි උදේ ආහාර වේල ලබාගත හැකියි.
උදේ දහවල් හා රාත්‍රි ආහාර ගැනිමෙන් පසු පැය 2ක් යන තුරු වෙනත් කිසිදු දෙයක් කෑම හෝ බීම නොකරන්න.වයසක සහ රොගීන් හට නම් හිස් බඩට වතුර වීදුරු 4ක් පානය කිරිම අසිරු විය හැකිය. එම නිසා ශරීරයට දරාගත හැකි මට්ටමින්, පුළුවන් උපරිමයෙන් පානය කරන්න. ක්‍රම ක්‍රමයෙන් එය 640 ml දක්වා සෙමින් වැඩි කරගන්න .රෝගි පුද්ගලයන් නිරෝගි බවට පත්කිරිමටත්, නීරෝගි පුද්ගලයන් තව තවත් ප්රබෝධයට පත්කිරීමටත්, මෙමචර්යාව උපකාරි වනු ඇත.
ප්‍රතිඵල ලැබිමට ගත වන කාලය
අධි රුධිර පීඩනය දින 30
ගැස්ට්‍රයිටීස් දින 10
දියවැඩියාම දින 30
මලබද්ධය දින 10
ක්ෂය රෝගය දින 90
සැළකිය යුතුයි : ආතරයිටිස් රෝගයෙන් පෙලෙන්නන් සතියේ මුල් දින 3 දි පමණක් මෙම ක්‍රමය අනුගමනය කරන්න. ඉන්පසු සතියක් පමණ විරාමයක් ගන්න. ඉන්පසු නැවත අරඹන්න. නමුත් මෙවර සතියේ සෑම දිනකම එම ක්‍රමය අනුගමනය කරන්න. මෙම ප්‍රතිකාර ඔබට අතුරුආබාධ ඇති නොකරයි. නමුත් වැඩි පුර මුත්‍රා බර ඇති කරවයි.
ඉතිං එහෙනම් වතුර පානය කරන්න. නීරෝගි දිවියකට උරුමකම් කියන්න. ඔබට ජය!

අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගන්නා ලදී...
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........