01 July 2016

     


    අද වනව්ට ලෝකයේ සන්නිවේදන මාධ්‍ය්‍ය විශාල දියුනුවක් අත්පත්කරගෙන තිබෙනවා.මේ අතරින් දුරකතනයට ඇතතේ ඉතා ප්‍රමුඛ ස්ථානයක්. වෙළදපලේ මේවනව්ට විවිධ වර්ගයේ දුරකථන මිලදීගැනීමටද හැකියාව පවතිනවා. ඉතින් මේවන විට ඹබත් දුරකතනයක් මිලදීගෙන ඇති.ඹබ මිලට ගත් මෙම දුරකතනයේ යම් යම් අවස්ථාවල නිෂ්පාදිත දිනය සීරියල් නමබරය හා දුරකතනයේ වෙනත් අත්‍යය අවෂ්‍යය තොරතුරැ දැනගැනීමට අවෂ්‍ය වු මොහොතක ඔබ විවිධ අපහසුතා වලට ලක්වේ. ඉතින් මේ ඇතිවන අපහසුතාවය වලක්වාලීමට සියලුම දුරකතන වලට අදාල සියලු සැගවු තොරතුරු ලබාගැනීමට අවශ්‍යය සියලු කෝඩ් වර්ග ලබාගැනීමට හැකියාව දැන් පවතිනවා. මේකෙන් විවිධාකාර වූ ෆෝන් වර්ග 30ක කෝඩ් බලා ගන්න පුලුවන්.Install කරන්න කිසි දෙයක් නැහැ.. නිකම්ම Open කරන්නයි තියෙන්නේ.මේ වැඩසටහන හදලා තියෙන්නේ ඉන්දියාවේ මෙහ්මුද් රියාස් කියලා කෙනෙක්. ඉතිං අපේ ස්තුතිය අපි මේ වෙලාවේ එයාට දෙනවා.අටුවාට්කා ඕනෙ නෑ. ඔන්න පහල තියෙනවා සොෆ්ට්වෙයා එක .බාගෙනම බලන්නකො හොදයිද කියල.


0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව