1.ඔබේ නාසයට ගද සුවද 5,00,00 හදුනාගත හැකිබව ඔබ දන්නවද
2.පැයක් තුල ඔබේ සමේ අංශු 6,00,000 පමණ ඉවත් වන බව ඔබ දන්නවද
3.වැඩුණු පුද්ගලයෙක් පරමාණු 7,000,000,000,000,000,000,000,000,000 පමණ තිබෙන බව ඔබ දන්නවද
4.ළදරුවෙකුගෙ සිරුරෙ වැඩුනු පුද්ගලයෙකුට සිරුරකට වැඩිය අස්ථි 60ක් තියෙන බව ඔබ දන්නවද
5.ඔබේ සිරුරේ ලේ නහර දිග ඇරියොත් ඒවා සැතපුම් 1,00,000 දිග බව ඔබ දන්නවද
6.මිනිසෙකුගේ ජීවිත කාලය පුරාවට,ඔහුගේ කටේ කෙල ලීටර 25,000 නිපදවන බව ඔබ දන්නවද,එම ප්‍රමාණය පිහිනුම් තටාක 2 ක් පුරවන්න තරම් ප්‍රමාණවත් වේ.
7.ඔබගේ ශරීරයේ අගල් 3ක් දිග යකඩ ඇනයක් නිපදවීමට තරම් යකඩ තිබෙන බව ඔබ දන්නවද
8.ඔබගේ ඇසේ,ඇහි පිහාටු මත කුඩා කීඩාවන් ජීවත් වන බව ඔබ දන්නවද
9.ඔබගේ සිරුරේ ශක්තිමත්ම මස් පිඩුව තිබෙන්නේ හක්කේ බව ඔබ දන්නවද
10.ඔබේ සිරුරේ දහඩිය ගද නැති බව ඔබ දන්නවද ,දහඩිය ගද ගසන්නේ සමේ තිබෙන බැක්ටීරියා නිසාය.
11.සිරුරේ තිබෙන ලෝම ප්‍රමාණය ඔබේ බුද්ධිමත් බව පෙන්නුම් කරන සාධකයක් බව ඔබ දන්නවද.සිරුරේ ලෝම වැඩි මිනිසුන් බුද්දිමත් බව ඔබ දන්නවද
12.ඔබ මිය යන තෙක්ම ඔබේ කන සහ නාසය වර්ධනය වන බව ඔබ දන්නවද
13.ඔබේ ඇගිලි සලකුණු වගේම, දිවෙත් හැම කෙනාටම අවේනික දිව සලකුණක් තියෙන බව ඔබ දන්නවද
14.ඔබ අවදි වී සිටින විට ඔබේ මොලය කුඩා විදුලි බුබුලක් දැල්වීමට තරම් විදුලියක් නිපදවන බව ඔබ දන්නවද
15. හොදින් වැඩුණු නිරෝගී අස්ථි අවුන්සයක් යකඩ අවුන්සයකට වැඩිය ශක්තිමත් බව ඔබ දන්නවද
16.නිල් ඇස් තියෙන පුද්ගලයන්ට අනිත් පුද්ගලයන්ට වඩා මත් බාවයට ඔරොත්තු දිය හැකි බව ඔබ දන්නවද
17.මිනිස් ඇසට පාට වර්ග මිලියන 10 පමණ හදුනාගත හැකි බව ඔබ දන්නවද
18.අපි ඇවිදින වෙලාවල් වලින් 10% ක්ම ගත කරන්නේ ඇස් පිය හෙලන්න කියල ඔබ දන්නවද
19.මිනිසෙකුගේ ඇස කැමරාවක් උනානම් එකේ මෙගා පික්සල් ගාන 576 කියල ඔබ දන්නවද
20.අපේ ඇගේ තියෙන මුළු බැක්ටිරියා ටික එකතු කලොත් බර කිලෝ 1.8 බව ඔබ දන්නවද
21.සාමාන්‍යයක් විදිහට ගත්තොත් ඔබගේ නාසයේ දවසකට හොටු ලීටර 0.9 පමණ නිපදවෙන බව ඔබ දන්නවද
22.ඔබගේ ශරීරයේ ඕනෑම තැනකට වැළදිය හැකි පිලිකා වර්ග 100කට වැඩිය තිබෙන බව ඔබ දන්නවද
23.ඔබ අසන සංගීත රිද්මයට අනුව ඔබගේ හර්ද ස්පන්දන අනුපාතය වෙනස් වන බව ඔබ දන්නවද
24.ඔබගේ මොලය ඔබගේ ඇගේ තිබෙන ලේ සහ ඔක්සිජන් වලින් 20%ක් ම බවිතා කරන බව ඔබ දන්නවද
25.ඔබගේ ශරීරයේ අස්ථි වලින් 31% ම ජලය බව ඔබ දන්නවද
26.ලෝකයේ සිටින මිනිසුන් ගණනට වැඩිය ඔබේ කටේ බැක්ටීරියා තිබෙන බව ඔබ දන්නවද
27.ලොරියක් කිලෝමීටර 32 ක් දාවනය කල හැකි තරම් ශක්තියක් දිනපතා ඔබේ හදවත නිපදවන බව ඔබ දන්නවද
28.ඔබගේ සිරුරේ තිබෙන සියලුම සෛල වල DNA දිග හැරියොත් ඒවා සැතපුම් බිලියන 10 දිග බව ඔබ දන්නවද.එනම් පෘතුවියේ සිට ප්ලුටෝ දක්වා ගොස් නැවත ඒමට තරම් තියෙන දුරයි
29.ඔබගේ ඇද යට තිබෙන දුවිලි ඇත්තටම ඔබේම මියගිය සමේ සෛල බව ඔබ දන්නවද
30.ඔබගේ අමාශයේ ආහාර දිරවීමට බාවිතා වුනු එන්සිම,ඔබ මියගොස් දින තුනකින් පසු ඔබව දිරාපත් කිරීමට පටන් ගන්න බව ඔබ දන්නවද
31.සෑම දිනකම පැය 7 කට අඩුවෙන් නිදාගැනීම ඔබේ ආයු අපේක්ෂාව අඩුකරන බව ඔබ දන්නවද
32.ඔබේ ජීවිත කාලය පුරා ඔබේ දිගු මතකය ,තොරතුරු බිට් කෝඩ්ඩ්රිලියන 1 ක් පමණ ගබඩා කරගෙන තබා ගන්න බව ඔබ දන්නවද
33.තෙල් කොච්චි ටැංකි 200ක් පිරවීමට තරම් ලේ ඔබගේ හර්දයෙන් ඔබ මිය යනතෙක් පොම්ප කරන බව ඔබ දන්නවද
34.හර්දය සිරුරෙන් වෙන් කලත් තනිව(beat) වැඩ කල හැකි බව ඔබ දන්නවද
35.ඔබගේ මොලය ඔබට අවුරුදු 40ක් වනතෙක්ම වර්දනය වන බව ඔබ දන්නවද
36.ඔබ එක අඩියක් තබන විට මස් පිඩු 200ක් පමණ බාවිතා කරන බව ඔබ දන්නවද
37.ඔබගේ සිරුර සැදී තිබෙන රසායනික ද්‍රව්‍ය රුපියල් 22,000 පමණ වටිනා බව ඔබ දන්නවද
38.මිනිස් ඇගිලි වලට නැනෝ මීටර 13 පමණ කුඩා දෙයක් වූවද දැනෙන බව ඔබ දන්නවද ,ඒ කියන්නේ ඔබේ ඇගිල්ල පෘතුවිය තරම් ලොකුයි නම් ඔබට නිවසක සහ කාර් එකක වෙනස දැන ගත හැක.
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........