ඔන්න මිතුරනි ඔයාලා දත් මදින දන්තාලේප නැත්නම් අපි කවුරුත් කියන්නේ "ටුත්පේස්ට්" කියලනේ. ඔයාලා පාවිච්චි කරන දන්තාලේපය ගැන ඔයාලා නොදන්න කරුණක් තමයි අද මං කියන්නනේ.
ඔයාලා දත් මදින දන්තාලේපය කොයිතරම් ඔයාලගේ සෞඛයට හිතකරද යන්න ඔබ සොයා බලන්නට නැතුව ඇති. නමුත් ඔයාලා දන්නවද ස්වාභාවික ඖෂධ යොදාගෙනද? නැතිනම් කෘතීම රසායනික ද්‍රව්‍ය යොදාගෙනද නැද්ද යන්න වග මෙම දන්තාලේප නිෂ්පාදනය කරන ආයතනය විසින්ම දන්තාලේප ටියුබයේ සදහන් කර ඇත. නමුත් ඔබ එය දැක්කත් සැළකිලිමත් නොවන්නට ඇති. මන්ද එය අප නොසිතන ලෙස සළකුණු කර ඇති බැවිනි.
හොදයි දැන් හරි ගිහින් බලන්න දන්තාලේප ටියුබයේ යටම ඇති පාට තීරුව. දැක්කේ නැතිනම් පහත 01පින්තුරයේ පෙන්වා ඇති ස්ථානය හොදින් බලන්න.
මොනවද මේ වර්ණවලින් කියවෙන්නේ කියලා පහත 02 පින්තුරෙත් එහෙනම් බලන්නකෝ ඔයාලා මෙච්චර කාලෙකට දත් මැදපු දන්තාලේපය මොනවගෙන්ද හදලා තියෙන්නේ කියලා මිතුරනි.'
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........