ඔන්න යාලුවනේ අද ගෙනාවා පොඩ්ඩක් අමුතු දෙයක්.අමුතු දෙයක් කිවුවට මේක ආදරේ කරන අයට තමයි ගොඩක්ම වැදගත් .ගොඩක් ආදරේ කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ සහකාරයාගේ හෝ සහකාරියගේ පොරොන්දම් එකිනෙකට ගැලපේද නැද්ද යන ප්‍රශ්නය.ඔන්න එහෙනම් ඉතින් දැන් ඔයාලට මම කියන්න යන්නේ ඔයාලගෙ පොරොන්දම් ඔයාලටම බලාගන්න පුලුවන් ක්‍රමයක් ගැන. මුලින්ම පහත ලින්ක් එකට යන්න.
මේ ලින්ක් එක ඔබන්න .
මුලින්ම ගැහැනු ළමයාගේ තොරතුරු ලබාදෙන්න .ඉන්පසුව පිරිමි ළමයාගේ තොරතුරු ලබාදෙන්න.ඉන්පසුව ඔබේ පොරොන්දම් ගැලපෙන ප්‍රතිශතය දිස්වේ.ඊලඟ පිටුවට ගියවිට ඔබේ ගැලපෙන නොගැලපෙන පොරොන්දම් බලාගැනීමට හැකිවේ.

0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........