මම අද ඔයාලට හදුන්වා දෙන්න යන්නෙ ඔනෑම වීඩියෝ දර්ශනයක් නැරඹීමට හැකි android browser එකක් ගැනයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ access prohibited සියලුම වීඩියෝ නැරඹීමට හැකිවීමයි. access prohibited කියපු ගමන් ඉතින් කස්ටියට මතක් වෙන්නේ 18+ ඒවානේ. ඒත් 18+ විතරක් නෙවේ, තව වැඩ ගොඩක් ගන්න පුලුවන් සුපිරි ඇන්ඩ්‍රොයිඩ් බ්‍රවුසර් එකක් ගැනයි මේ කියනනේ.අටුවාටිකා නැතුවම මම වැඩේට බහින්නම්කෝ. මුලින්ම බ්‍රවුසර් එක බාගන්නකො. ඔන්න පහල තියෙනවා බාගන්න ⇓
මුලින්ම ඔබේ android දුරකථනයට browser එක බාගන්න. ඔබට නැරඹීමට නොහැකි දර්ශන නැරඹීමට නම්, මුලින්ම ඔබ ඉහළින් බාගත් photon flash player browser එකෙහි ඇති search bar එකෙහි නැරඹීමට අවශ්‍ය වෙබ් ලිපිනය සටහන් කරන්න. පසුව ඔබ කිසියම් වීඩියෝ දර්ශනයක් නැරඹීමට නොහැකිව access prohibited යනුවෙන් පහත ආකාරයට (අංක 1රූපසටහන )තිරයේ දිසුනහොත්, අංක 2 රූපසටහන අනුව විදුලි කෙටීමේ ලකුන ඔබන්න.
අංක 1රූපසටහන :
අංක 2 රූපසටහන :
විදුලි කෙටීමේ ලකුන එබූ පසුව ඔබට browser එක මෙන්න මේ අයුරින් දිස්වෙයි (අංක 3 රූපසටහන ).පසුව තිරයේ දිස්වන warning එකෙහි continue with ads බොත්තම ඔබා අවශ්‍ය වීඩියෝ දර්ශන නරඹන්න.(අංක 4 රූපසටහන බලන්න)
අංක 4 රූපසටහන :
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........