
Showing posts with label හස්ත රේ්ඛා. Show all posts
Showing posts with label හස්ත රේ්ඛා. Show all posts
01 September 2017
-
2:52 PM
-
Kadhamalla
-
හස්ත රේ්ඛා
-
No comments

16 September 2016
-
1:44 PM
-
Kadhamalla
-
හස්ත රේ්ඛා
-
No comments
හෙට දවස පිළිබඳව දැන ගැනීමට අප කාහට වුවත් තිබෙනුයේ ඉතා බලවත් කැමැත්තෙකි.

ජ්‍යොතිෂවේදියෙක් වේවා, හස්ත රේඛා ශාස්ත්‍රඥයකු වේවා, වෙනත් ගුප්ත විද්‍යාවක් වේවා මෙකී සෑම පුද්ගලයකු කරා පැමිණෙන බාල මහලු සෑම දෙනාම අසා දැන ගනු ලැබීමට කැමති ප්‍රධාන කරුණු කිහපයක් වේ. ආයුෂ, රැකියාව, අපල, ධනය යන කරුණු අතරිනුත් වඩාත්ම ප්‍රියතාව දක්වනුයේ ධන යෝග උදා කරන ලක්ෂණ පිළිබඳව දැන ගැනීමටය. මේ පිළිබඳව හස්ත රේඛාව මඟින් ඔබට සුලු හෝ දැනුමක් ලබාදීමට මේ ලිපිය පිටුවහලක් වනවාට කිසිදු සැයක් නැත.
15 August 2016
-
12:41 AM
-
Kadhamalla
-
හස්ත රේ්ඛා
-
No comments
අත්ල පරීක්‌ෂා කිරීමෙන් හා අත්ලේ පිහිටන රේඛා ලක්‌ෂණ සලකුණ ආදියෙන් කෙනෙකු තුළ බලපවත්නා රෝග ලක්‌ෂණ කලින් දැනගැනීමට හැකිය. අත්ලක පිහිටන ප්‍රධාන රේඛා, අප්‍රධාන රේඛා වලින් මෙන්ම අල්ලේ පිහිටන තිත, ලප, කැළැල් හා සලකුණු මඟින්ද කෙනෙකුට බලපාන ලෙඩදුක්, හදිසි අනතුරු ආදියද කලින් දැනගත හැකිය.ගැහැණු අයගේ නම් දකුණු අතින් තමන් උපතින් ගෙන ආ දේවල් පිළිබඳවත්, වමතින් අනාගතයේ වෙන දේ පිළිබඳවත් දැක්වෙනවා. පිරිමි අයගේ ඒකේ අනිත් පැත්ත. ඒ කිව්වේ දකුණතින් අනාගතයේ වෙනදේවල් පිළිබඳවත් වමතින් තමුන් උපතින් ගෙන ආ දේවල් පිළිබඳවත් පෙන්වනවා.
03 January 2016
03 November 2015
-
10:09 PM
-
Kadhamalla
-
හස්ත රේ්ඛා
-
No comments
අපගේ ශරීරය ගොඩනැගී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන පදාර්ථයන්ගෙන් බව අප හැමෝම දන්නා කරැණක් වේ. ඒ අනුව හස්ත රේඛා ශාස්ත්‍රයේද මෙම පදාර්ථයන්ගෙන් සැදුණු මිනිසාගේ ගති ලක්ෂණ අදුනා ගැනීමට , වැඩි නැඹුරැබවක් දක්වන්නේ කුමන ගතිගුණවලටද යන්න පිලිබදව විග්‍රහ කෙරෙන කරැණු කිහිපයක් ගැන අප අද කථා කරමු.
රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?






















