බිම්මල් කරියක් හදමු .
 බිම්මල් කියන්නේ ලොකු පුංචි කවුරුත් එක වගේම කන්න කැමැති ඉතාමත් ගුණ දායක කෑමක්. කුකුළු මස් කරියක් වගේ හදා ගත්තම එකක් එක්ක වුණත් කන්න පුළුවන් කියන එක තමයි හැමෝගෙම මතය.

අවශ්‍යය ද්‍රව්‍යය
බිම්මල් ග්‍රෑම් 350
කපාගත් රතුලූනු ග්‍රෑම් 50
කපාගත් අමු මිරිස් කරල් 04
සුදුලූනු බික් 04
කරපිංචා කිනිත්තක්
තුන පහ කුඩු තේ හැඳි 1/2
තක්කාලි ගෙඩි 01
පදමට ලුණු
තෙල් මේස හැඳි 02
මිටි කිරි අඩු කෝප්ප 01

සාදන ක්‍රමය.
  බිම්මල් තරමක ලොකු කෑලි වලට කපාගන්න. මැටි වලඳක් ලිප තබා එයට තෙල් එක්කර රත්වන විට රතුලුනු සුදු ලූනු අමු මිරිස් රම්පේ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. දැන් මෙයට සියළුම තුනපහ වර්ග ද එකතු කර විනාඩි 02 ක් පමණ තෙම්පරාදු කර කපාගත් බිම්මල් ද එක්කර තවත් විනාඩි 04 ක් පමණ තෙම්පරාදු කර මිටිකර දමා හින්දවා ලිපෙන් ඉවතට ගන්න.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

197678

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව