අඹ අච්චාරුවක් හදමු.
ඔන්න දැන් රසම රස අඹ අච්චාරුවක් හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නෙ. කෙළ ගිලලා අහුවෙනවා එහෙම නෙමෙයි! මතකද ඉස්සර අම්මා හදලා දුන්න අඹ අච්චාරුවක් එහෙම? ඔන්න එහෙනම් ආපහු ගම පැත්තෙ ගිහිල්ලා එන්න කාලෙ හරි. නුවර වැව රවුමේදී, ගෝල් ෆේස් එකේදී ගන්න පුලුවන් "මිරිස් කුඩු, ලුණු කුඩු දාපු අඹ" තියෙන්නෙ, අන්න ඒවා වගේම තමයි මේ අච්චාරුවත්. හැබැයි අපි මේකට විනාකිරි, සීනි එහෙම චුට්ටකුත් දානවා.
අවශ්‍ය දේවල්.
➢භාගෙට ඉදුණු අඹ ගෙඩියක්
සාදාගන්නා ආකාරය.

➢කෑලි මිරිස් තේ හැදි 1ක්
➢මිරිස් කුඩු තේ හැඳි 01ක්
➢විනාකිරි තේ හැඳි 01ක්
➢ලුණු තේ හැඳි 01ක්
➢සීනි තේ හැඳි 01ක්
සාදාගන්නා ආකාරය.
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........