අවශ්‍ය ද්‍රව්‍ය.

එළකිරි(fresh milk) මිලි ලීටර් 180
මිල්ක් මෙඩ් මිලි ලීටර් 180
යෝගට් මිලි ලීටර් 180
කස්ටඩ් පව්ඩර් මේස හැඳි 2
වැනිලා ටිකක්
කැරමල් එක සඳහා සීනි කෝප්ප 1/4

සාදන ක්‍රමය.
➤සීනි ටික ලිප තබා අඩු ගින්දරේ කැරමල් එක සදාගෙන පුඩිම සාදන භාජනයට දමා ගන්න
➤එළකිරි වලට සියල්ල දමා හොදින් දියකරගෙන කැරමල් දමා ගත් බඳුනට දමා විනාඩි 30ක් පමන ස්ටීම් කරගන්න
➤අවශ්‍ය නම් අවන් එකේ සෙන්ටිග්‍රේඩ් අංශක 160 කට විනාඩි 35 බේක් කරන්න


0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව