මෙහි තිබෙන්නේ පූජ්‍යපාද කටුකුරුන්දේ ඤානානන්ද හිමියන්ගේ දහම් ග්‍රන්ථ එකතුවක්. ඉතින් මේ යොමුවෙන් ඔබව ඒ අදාල වෙබ් අඩවියට යොමුකිරීමක් පමණයි කරන්නේ. මම හිතුවා පොත් බොහෝමයක් තියෙන නිසාවෙන් නැවතත් මෙම වෙබ් අඩවියෙත් ඒවා එකින් එක ඇතුලු නොකට ඒ එකතුවටම ඔබව සම්බන්ධ කිරීම ප්‍රමාණවත් කියලා. ඉතින් අවශ්‍යතාවයක් ගැටලුවක් ඇතිවුවහොත් මතු දිනක එකින් එක එකතු කරන්නට කටයුතු කරන්නම්. ඉතින් මේ සත්ධර්ම ග්‍රන්ථ වලින් ගත හැකි දේ බොහෝමයි. ඔබගේ ජීවිතයට එකතුකරගෙන සැනසීමට පත්වෙන්න!

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

197288

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව