අවශ්‍ය ද්‍රව්‍ය.

පිටි කිරි කෝප්ප 2
කෝන් පිටි තේහැඳි 1ක්
කුරුඳු කුඩු තේහැඳි 1/2
කරදමුංගු කරාබුනැටි ටිකක්
සීනි කෝප්ප 1/2ක්

සාදන ක්‍රමය.
➤ඉහත දේවල් බඳුනක දමා උකු වෙනතෙක් මද ගින්නේ රත් කර ගන්න
➤පාන් පෙති 8 – 10ක බටර් ගා කෑලි කපා බේකින් ටින් එකට දමා ගන්න.
➤එම ටින් එකටම ප්ලම්ස්. බ්ලූබෙරි, අන්නාසි කැබලි, කජු ආදිය දමන්න
➤පාන් කැබලි වැසෙන ලෙස උණු කරගත් කිරි දමන්න
➤දුඹුරු සීනි ස්වල්පයක් උඩින් ඉසින්න

බේක් කරනවානම් වතුර දැමූ තැටියක් තුල බේකින් ටින් එක බහාලිය යුතුයි.


0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

197959

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව