අපි හැමෝම කන්න ආස දෙයක් තමයි "පොටේටෝ චිප්ස්" කියන්නේ. එහෙම නැත්නම් අල බැදලා කියන්නෙ. නිකන් ඉන්න වෙලාවට හප හප ඉන්න එහෙම නියමයි. කඩේ තියෙන ඒවානම් ගන්න එපා කල් තියාගන්න එක එක රසායනික ද්‍රව්‍ය දානවා.

අවශ්‍ය දේවල්.

➧අල අවශ්‍ය පමණ ගන්න
➧උනු වතුර ටිකක්
➧මිරිස් කුඩු
➧ලුුණු කුඩු
➧බැදීමට තෙල්

සාදාගන්නා ආකාරය.

➧අල පොතු හැරලා, හීනියට දිග අතට කපා ගන්න.
➧උනු වතුරේ දමා විනාඩියකින් පමන පෙරා ගන්න.
➧ලුුණු කුඩු ටිකක් අතගා ගැඹුරු තෙලේ බැදගන්න. (ගින්දර අඩු රස්නෙන්)
➧හොඳින් බැදුනු පසු තෙල් බෙිරා ලුුණු කුඩු, මිරිස් කුඩු මිශ්‍ර කරන්න.



(රෑපය-ලුුණු කුඩු, මිරිස් කුඩු මිශ්‍ර කරන්න කලින්)

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

197921

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව