සාදන ක්‍රමය.
කෝන්ෆ්ලවර් තේ හැදි 3 1/2
මිල්ක්මේඩ් කෝප්ප1
යෝගට් කෝප්ප1
පිටිකිරි හෝ ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප1
වැනිලා එසන්ස්
කැරමල් කරගත් සීනි
සාදන ක්‍රමය.
➤යෝගට් බඳුනකට දමා කැටි නැතිවෙන තෙක් හැන්දකින් හෝ හෑන්ඩ් බීටර් එකකින් ගසා ගන්න.
➤එයට මිල්ක්මෙඩ් ද එකතු කර නැවත වරක් ගසා ගන්න.
➤කිරි කෝප්පයකට කෝන්ෆ්ලවර් දමා දිය කරගෙන ඉහත මිශ්‍රණයටම එකතු කරගන්න,
➤වැනිලා එකතු කරන්න.
➤සීනි කැරමල් කරගෙන බේකින් ටින් එකට දමා එයට ඉහත මිශ්‍රණයද දමා ස්ටීම් කරගන්න.
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........