06 November 2015

  

 ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ දැනට ලෝකයේ භාවිතා වන සුපිරිම සහ ලේසිම මෘදුකාංග වර්ගයක්.. අපි දැන් කියන්න යන්නේ android භාවිතා කරන අයට, කොහොමද සින්හලෙන් type කරන්නෙ කියල. හරිම ලේසියි, ඉස්සෙල්ලම මේ මෘදුකංගය ඔබේ දුරකථනයට භාගත කරගන්න ඕනි. 
                 



       මෙම හෙලකුරු ජංගම යතුරු පුවරුව ක්‍රියාත්මක කිරීම සදහා  සරල පියවර කීපයක් ඔබ අනුගමනය කර යුතුය. 

1වන පියවර . 
          1වන පියවර සම්පූර්ණ කිරීමට  හෙලකුරු මෘදුකාංගය ඔබේ ඇන්ඩ්‍රොඉඩ් මෙහෙයුම් පද්දතියට ඇතුළත් කිරීමෙන් පසු   "ඉදිරියට"  යන බොත්තම ඔබන්න .

2වන පියවර .
             හෙළකුරු යතුරු පුවරුව සක්‍රීය  කිරීම සදහා ඉදිරියට ගොස් හෙලකුරු ඉදිරියේ හරි ලකුණක් යොදන්න.ඉන්පසු දිස්වන තිරයේ ok ලකුණ යොදන්න.සම්පූර්ණ කල පසු නැවත පසුපසට පැමිනෙන්න.

3වන පියවර .
        හෙලකුරු යතුරු පුවරුව ක්‍රියාත්මක කිරීම සදහා ඉදිරියට ගොස් දිස්වන යතුරු පුවරු නාමාවලියේ sinhala (sri lanka) හෝ helakuru තෝරන්න. දැන් හෙලකුරු සිංහල යතුරු පුවරුව ක්‍රියාත්මකයි.ඔබට දැන් සිංහලෙන් යතුරු කිරීමේ හැකියාව ඇත.

1 comment :

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව