Showing posts with label විදේශීය. Show all posts
Showing posts with label විදේශීය. Show all posts

23 October 2015



 ලිබියාවේදී මියගිය හතලිස් දෙවසරක් එම රට පාලනය කළ නායකයා වන කර්නල් මුවම්මර් ගඩාෆි ගැන කුඩා සටහනක් තැබීමට මට සිතුනි. මන්ද ඔහුගේ ජීවිතය තුලින් අපට ලබාගත හැකි ආදර්ශයන් බොහෝය.
එඩේර ගෝත්‍රයක ගොවි පවුලක ලාබාල දරුවා ලෙස උපත ලද ඔහු ලිබියාවෙහි සාමාන්‍ය පාසැළක ඉලෙනුම ලබා නීති උපාධිය දිනා ගැනීම දක්වා ඉහළට ගියේ ය. පාසැල් වියෙහි දී ම විප්ලවකාරී අදහසින් වෙළි ගිය ගඩාෆි නීතිය හැදැරීමෙන් අනතුරුව යුද හමුදාවට බැදී බ්‍රිතාන්‍යයේ වැඩිදුර පුහුණුව ද ලැබීමට සමත් විය. 1959 සැප්තැම්බර් 1 දා සිය පාසැල් සමයේ විප්ලවකාරි සගයන්ද හවුල්කර ගනිමින් කපිතාන් ගඩාෆි එකළ රට කරවූ ඉර්දිස් රජු බලයෙන් පහ කළේ ය.එමගින් විසි නමවැනි වියෙහිදීම ගඩාෆි ලිබියාවේ නායකයා බවට පත් විය.
රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව