අවශ්‍යය ද්‍රව්‍යය;
කතුරුමුරුංගා කොල මිටි01
ගාගත් පොල් 100g
උම්බලකඩ කුඩු
අමුමිරිස් 02
ලියාගත් රතු ළුනු 30g
ලුණු රස අනුව

පිසගන්නා ආකාරය;
කතුරුමුරුංගා කොල පිරිසිදු කර සිහින්ව ලියා ගන්න. ඉන්පසු රතුළුනු හා අමුමිරිස් ද සිහින්ව ලියා එයට එකතු කරන්න. ගාගත් පොල් හා ලුණුද කලවම් කර ලිප තබා යන්තම් මලවා ලිපෙන් ඉවතට ගෙන දෙහි යුශ එකතු කර පිලිගන්වන්න...

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

197696

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව