Related image

මුකුණුවැන්න මිටි 01ක්
රතු ළුණු 30g
අමුමිරිස් කරල් 02ක්
ගාගත් පොල් 100g
ලුණු රස අනුව
දෙහි යුශ රස අනුව


මුලින්ම මුකුනුවැන්න මිටියක් ගෙන මුල් සහ මේරූ  දඬුකොටස් ඉවත් කරගන්න.ඉන්පසු එය සිහින්ව ලියාගන්න. එයට සිහින්ව ලියාගත් රතු ළුණූ අමුමිරිස් එකතු කරන්න.ගාගත් පොල් හා ලුණුද එයට මිශ්‍ර කර ලිප තබා යාන්තම් මැලවුන පසුව ලිපෙන් බාගන්න.
ඉන්පසු දෙහි යුශ එකතු කර පිලිගන්වන්න.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

197837

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව