කඩල මේ විදිහට හදලා කන්න අපි හැමෝම ආසයි. කවුද ආස නැත්තෙ පොල් කෑලි ටිකක්, මිරිස් කරලක් එක්ක මේ විදිහට කඩල කන්න නේද?ගොඩක් අය දන්නවා හදාගන්න කඩල මේ විදිහට. නොදන්න අයට තමා මේ කියලා දෙන්නෙ.

අවශ්‍ය දේවල්.
➧හොදින් තමිබා ගත් කඩල 250g
➧වියළි මිරිස් කරල් 5ක්
➧කෑලි මිරිස් මෙිස හැදි 2ක්
➧පොල් බෑයක්
➧ලොකු ලූණු ගෙඩි 2ක්
➧අබ මෙිස හැන්දක්
➧කරපිංචා ඉත්තක්
➧කුරුදු පොතු කෑල්ලක්
➧ලුණු කුඩු
➧තෙල්

සාදාගන්නා ආකාරය.

➧Pan එකකට තෙල් මෙිස හැදි 2ක් දාලා රත් උනාම අබ ටික එකතු කරන්න. එයටම කරපංචා, කුරුදු පොත්ත සහ වියළි මිරිස් කරල් කෑලි කඩල දාන්න. ඊලගට සිහින් පෙති කපා ගත් ලූූණු එකතු කරල වි 2ක් විතර බදින්න.
➧දැන් කෑලි මිරිස් දාලා කලවමි කරලා තමිබා ගත් කඩල ටිකත් එකතු කරන්න.
➧පොල් බෑයේ පොල් කපලා ගලවලා ගන්න විදිහ ඔබ දන්නවානෙ. කැමති තරමෙි කෑලි කපල මෙි මිශ්රණයට එකතු තරන්න.
➧රස අනුව ලුණුු කුඩු ටිකකුත් දාගන්න.
➧දැන් මද ගින්දරේ හොදින්කලවමි කරලා ලිපෙන් බා ගන්න.

වැදගත්.

කඩල තමිබන කොට ලුණු එකතු කරන්න මතක තියා ගන්න.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව