සෝස් ටිකක් එක්ක එහෙම මේක බයිට් එකටනම් නියමයි ඉතින්.

අවශ්‍ය දේවල්.


➧සෙන්ටිමීටර බාගයක් පමන මහත බීළුුනු 
රවුම්
➧පාන් පිටි
➧ලුනු කුඩු
➧ගම්මිරිස් කුඩු
➧බේකින් පව්ඩර්
➧යෝගට් එකකින් බාගයක්
➧බිස්කට් කුඩු 

සාදාගන්නා ආකාරය.

➧පිගානකට පාන් පිටි දමා සෝදා ගත් ළුුනු රවුම් එයට දමා තව පිගානකින් වසා හොදට සොලවා පිටි තවරා ගන්න.
➧බදුනකට පිටි ලුනු ගම්මිරිස් බේකින් පව්ඩෙර් යෝගට් දමා අවශ්‍ය පමනට වතුර දමා ඉතා උකු බැටර් එකක් සාදා ගන්න.
➧පිටි දැවටූ ළුුනු පරිස්සමින් බැටර් එකේ ඔබා තවරා බිස්කට් කුඩු තවරා ගන්න.
➧ගැබුරු තෙලේ රන්වන් පාට වන තෙක් බදින්න.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව