07 January 2016

    ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ   ඕනෑම භාෂාවක වෙබ්සයිට් එකක් ඔයාලට අවශ්‍ය භාෂාවට පරිවර්තනය කරගෙන බලන්න පුලුවන් ක්‍රමයක්  ගැන .මෙහි තිබෙන විශේෂත්වය වන්නේ සම්පූර්න වෙබ්සයිට් එකම එකවර පරිවර්ථනය කරගත හැකිවීමයි.
මේ ගැන නම් ගොඩක් අය දන්නවත් ඇති. ඒත් නොදන්න අය බලාගන්නකො. මේකෙ වැඩි දෙයක් නම් කරන්න නෑ.මුලින්ම පහළ තියෙන ලින්ක් එකට යන්නකො. පසුව පරිවර්තනය කරන්න අවශ්‍ය වෙබ්සයිට් එකේ URL එක කොපි කරගෙන ඔය http:// කියල තියෙන තැන pest කර එහි භාෂාව සහ  පරිවර්තනය කරන්න අවශ්‍ය භාෂාව තෝරාගෙන translate බොත්තම ඔබන්න.



ලින්ක් එකට යන්න මෙතන කොටන්න

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව